1. Rhaegar Targaryen

    අද උදෑසන කොටුවේ රිය අනතුර

    දෙමල අයට නිවන් සුව ලැබෙන්නේ නෑනේ බන්. දිව්‍ය ලෝකේ යන එක තමයි තියෙන්නේ. :yes:
  2. Rhaegar Targaryen

    Where's the weirdest place you've had sex?

    Galle nemei ban matara. :yes:
  3. Rhaegar Targaryen

    Loku udawwak machanla ahaka balan yanna epa

    අනුන්ගේ පව් වලට කර ගහන්න එපා යකෝ...
  4. Rhaegar Targaryen

    “Never argue with an idiot. They will only bring you down to their level and beat you with...

    “Never argue with an idiot. They will only bring you down to their level and beat you with experience.” ― George Carlin -- (අඬලා නිදාගනින්... :P)
  5. Rhaegar Targaryen

    පෙයෝනියර් ලංකාවට සල්ලි එන හැටි

    හම්මට උඹ විශ්ව කෝෂයක් නේ බන්. :love: :love:
  6. Rhaegar Targaryen

    පෙයෝනියර් ලංකාවට සල්ලි එන හැටි

    මෙච්චර කල් පාවිච්චි කලාට මොකද වෙන්න කියලා හරියටම දැන ගත්තේ අද. ගොඩක් ස්තුතියි මචන්. REP 4+
  7. Rhaegar Targaryen

    පෙයෝනියර් ලංකාවට සල්ලි එන හැටි

    ඇයි බන් ශාරුක් ඛාන් ගේ බැංකුව? මම ඔකුන්ගේ account එකක් open කරන්න ඇහුවා එක පාරක් සල්ලි ගෙන්න ගන්න වැඩකට. minimum Rs.10,000 ක් දාන්න ඕනේ කිව්වා account එක open කරන්න. :angry:
  8. Rhaegar Targaryen

    බොරු නම් අහලා බලපන්කො. එවන් ප්‍රතිපත්ති ගරුක පක්ෂයක් තමයි JVP කියන්නේ. උන්ගේත් වැරදි තියෙනවා...

    බොරු නම් අහලා බලපන්කො. එවන් ප්‍රතිපත්ති ගරුක පක්ෂයක් තමයි JVP කියන්නේ. උන්ගේත් වැරදි තියෙනවා තමයි. එත් අනිත් පක්ෂ එක්ක බැලුවහම උන් සෑහෙන්න හොඳයි. :yes:
  9. Rhaegar Targaryen

    Where's the weirdest place you've had sex?

    Ultimate reality
  10. Rhaegar Targaryen

    JVP අය අමධ්‍යප කියලවත් දන්නේ නැද්ද බන්? උන් අඩුම ගානේ සිගරට් එකක්වත් බොන්නේ නෑ. ඒ කාලේ අපේ...

    JVP අය අමධ්‍යප කියලවත් දන්නේ නැද්ද බන්? උන් අඩුම ගානේ සිගරට් එකක්වත් බොන්නේ නෑ. ඒ කාලේ අපේ බාප්පා JVP කාරයෙක් කියලා සැක කරලා පොලිසියෙන් අල්ලපු වෙලාවේ සාක්කුවේ සිගරට් 2ක් තියෙනවා දැකලා යන්න දීල තිබ්බේ. මොකද JVP එවුන් සිගා ගහන්නේ නැති නිසා. :yes:
  11. Rhaegar Targaryen

    මම බොන්නේ නෑ කුකුලොහ්... :yes:

    මම බොන්නේ නෑ කුකුලොහ්... :yes:
  12. Rhaegar Targaryen

    ඒ මොකෝ?

    ඒ මොකෝ?
  13. Rhaegar Targaryen

    ඒ අහවල් එකටද?

    ඒ අහවල් එකටද?
  14. Rhaegar Targaryen

    ගංගා මෑණියන්ගේ පිහිටයි උඹට..!!!

    ගංගා මෑණියන්ගේ පිහිටයි උඹට..!!!
  15. Rhaegar Targaryen

    “කුඹියෝ” ටීවී සිරිස්

    නිදා ගනින් බන් මේ මහා රෑ මරු කියවන්නේ නැතුව...
  16. Rhaegar Targaryen

    Microsoft exam dumps - help

    https://www.exam-labs.com/ Try this
  17. Rhaegar Targaryen

    Ruwanthi Mangalage Kata

    අනික බන් ඔය නාමල් ලෙඩ වෙලා කිව්වා වෙලාවේ කෝටි ගානක ආධාර හම්බ වුණා ලෝකේ වටෙන්ම. ඒවත් අරන් අර මනුස්සයාගේ අක්මාවේ කෑල්ලකුත් අරන් ඌටත් කොකා පෙන්නලා. :angry:
  18. Rhaegar Targaryen

    ෆ්‍රී ලාන්සින් කරන උන්ගේ අදායම...

    මෙතන ගොඩක් Freelancing කරන අය එකතු වෙලා ඉන්න නිසා කට්ටියම කියමු බලන්න හොඳ Investment idea ටිකක් Freelancing කරන අයට. :)
  19. Rhaegar Targaryen

    ෆ්‍රී ලාන්සින් කරන උන්ගේ අදායම...

    මම දැන් අවුරුදු 5ක් තිස්සේ Full Time Freelance කරන්නේ Software Developer කෙනෙක් විදියට. ලංකාවේ company 2 කත් වැඩ කරලා තියෙනවා අවුරුදු 2ක් මේකට එන්න කලින් SE කෙනෙක් විදියට. ඊට වඩා සෑහෙන නිදහස් සහ ඊට වඩා වැඩියෙන් හොයන්න පුළුවන් freelance කරලා. හැබැයි risk එකක් තියෙනවා.

    No contents