1. smother

    බුදුන්ගේ ශාරීරික ධාතූන් කාබන්14 පරික්ෂාව&#3482

    ඇයි නොකර ඉන්න ඕනේ? බොරුවට බයේද ?
  2. smother

    බුදුන්ගේ ශාරීරික ධාතූන් කාබන්14 පරික්ෂාව&#3482

    උබද කැළණියේ දිය යටින් නාග කරඩුව වැඩමමුවේ :rofl:
  3. smother

    බුදුන්ගේ ශාරීරික ධාතූන් කාබන්14 පරික්ෂාව&#3482

    මෙහෙම ගියොත් බුද්දාගම් අදහන උනුත් හම්බයෝ වගේ පට්ට මි හරක් ගොඩක් වෙන්නේ. කිසිම ලොජික් එකකට කතා කරන්න කැමති නැති අන්ද බක්තිකයෝ ටිකක් තමා ඉතුරු වෙන්නේ.
  4. smother

    බුදුන්ගේ ශාරීරික ධාතූන් කාබන්14 පරික්ෂාව&#3482

    ඔව් DNA ගැන නම් විස්වාස කරන්න අමාරුයි එත් කාලය එක්ක සසදල මේ අපි වැඳ වැඳ ඉන්නේ මොනාටද කියලවත් හොයාගන්න පුළුවන්නේ
  5. smother

    බුදුන්ගේ ශාරීරික ධාතූන් කාබන්14 පරික්ෂාව&#3482

    ඔන්න බලහන් ඉතින් ශ්‍රද්දාව රෙද්ද පල්ලෙන් වැක්කෙරෙනව. ප්‍රශ්නයක් ඇහුවොත් මේ වගේ පොන්නයෝ රැලක් එනවාමයි ආගම ජාතිය රැකගන්න
  6. smother

    බුදුන්ගේ ශාරීරික ධාතූන් කාබන්14 පරික්ෂාව&#3482

    අන්න එකයි, අනිත් එක මම අහල තියෙනවා ගෙවල් වලට දාතු වැඩම කරලා කියල නහින්න හදන ආච්චිලා. එක ගැන තම පැහැදිලි අදහසක් නැ මටත්.
  7. smother

    බුදුන්ගේ ශාරීරික ධාතූන් කාබන්14 පරික්ෂාව&#3482

    එචරම ගොන් වෙන්නත් එපා ඉතින් . ඕක මොන කාලෙට අයිතිද කියල බැලුවනම් ගොඩක් සාදක ලැබෙනවා.
  8. smother

    බුදුන්ගේ ශාරීරික ධාතූන් කාබන්14 පරික්ෂාව&#3482

    ඉස්සෙලා කාබන් 14 හෝ ඊට පස්සේ අපු ටෙක්නොලොජි ගැන කියවල ඉදපන්. නිදන් කරපුව තමා මෙචර කල් පරීක්ෂණ වලට ලක් කරේ.
  9. smother

    බුදුන්ගේ ශාරීරික ධාතූන් කාබන්14 පරික්ෂාව&#3482

    බුදුන්ගේ ශාරීරික ධාතූන් කාබන්14 පරික්ෂාව&#3482 කාබන්14 හෝ වෙන කිසියම් පරීක්ෂණයකට ලක් වෙලා තියෙනවද? ලලාට ධාතුව (නලල් ඇටය), අකු ධාතූන්... ලංකාවෙත් තියෙනවා එත් ඒවා ගැන කවුරු හරි පරීක්ෂණයක් කරලා තියෙනවද?
  10. smother

    Iphone Users la enna..... Battery Health Problem

    Respect බ්‍රෝ!
  11. smother

    Iphone Users la enna..... Battery Health Problem

    මම ඔය එකක් වත් නොකර 100% තියෙනවා . හැමදාම රැ ට චාජ් වෙන්න දාල උදේට ගලවන්නේ . සමහරක් වෙලාවට දවසම චාජ් ඔෆීස් එකේ ලැප් එකට කනෙක්ට් කරලා තිබ්බම. මාද්‍යම ප්‍රතිපදාව හැමදේටම යොදපන්.
  12. smother

    Army Headquater keri dote haduwe ayi

    Nevada නම් ඩොටේ ඒරියා 51 හදන්න, බත්තරමුල්ල කියන්නේ කොහෙද යකෝ ඩොටේ, ඉඩමක් ගන්නවත් බැ දැන් අවුරුදු 10ක විතර ඉදන් කැරි ගණන්. වෙල්කම් ටු සිරිලන්කාදිප්
  13. smother

    Test your headset or sub-woofer

    I usually check bass by listing to this song even though I listen to too much metal/rock music. aLBuWIlfz_E
  14. smother

    Army Headquater keri dote haduwe ayi

    උබේ ගම කොහෙද බන්?
  15. smother

    -Which movie you watched last ?- Part 2

    In the Tall Grass - 2/10 :rolleyes: Rattlesnake 2019 - 3-10 :( The King - 7/10
  16. smother

    What're you listening to right now

    ptL1NeJ6I2o
  17. smother

    Nick names danawada ubala?

    Dick Attack
  18. smother

    MBA from PIM

    Bookmarked!
  19. smother

    Toilet plunger

    eBay eke balahan, ehema nathnam arpico eke athi sure ekata

    No contents