1. inranasingha

    Questions වාහනයක් ගන්න.? ලක්ෂ 15කට අඩුවෙන්

    * toyota soluna , හොඳ වාහනයක් තෙලුත් කරනව. 110එකේ එන්ජිම තියෙන්නේ
  2. inranasingha

    Allion price

    22 lks
  3. inranasingha

    ජපානයේ ස්ථිර පදිංචිය

    ජපන් කෙල්ලොන්ගෙ හිල පොඩියි... :P
  4. inranasingha

    ලංකාවෙන් පැහැරගෙන ලන්ඩන් කෞතුකාගාරයේ තනිකල සුවිශිෂ්ඨතම නිර්මාණය ‘තාරා දෙව්දුව’

    ඕක අපේ රටට ගෙනල්ල පරිස්සම් කරන්න අපිට සම්පත් තියනවද?.. අනිත් දේ ආරක්ෂාව මහින්ද රාජපක්ෂට ජ්‍යෝත්ෂ්‍යකාරයෙක් කිව්වොත් තාරාදේවි පිළිමෙ අපලෙට හොඳයි කියලා අනිවා උස්සනවා ඕක ලංකාවෙනම්..
  5. inranasingha

    ආමි චමින්ද පොලිස් වෙඩිපහරින් මියයයි. 🔫

    එදා නට්සිවාදීන් මුලින්ම පැමිණියේ යුදෙව්වන් සොයාය මම යුදෙව්වෙකු නොවේ එබැවින් මම නිහඩව සිටියෙමි ඉන්පසු ඔවුන් කොමියුනිස්ට්වාදීන් ඝාතනය කළහ මම කොමියුනිස්ට්වාදියෙකු නොවේ එබැවින් මම නිහඩව සිටියෙමි ඉන්පසු ඔවුන් පැමිණියේ වෘත්තීය සමිති නායකයන් සොයාය මම නිහඩව සිටියෙමි මම වෘත්තීය සමිතියට බැදී නැත ඉන්පසු...
  6. inranasingha

    Coolant

    වතුර නම් ඩී අයනයිස්ඩ්ම දාන්න බැටරි වතුර හරියන්නෙ නෑ
  7. inranasingha

    ආනයනික භාණ්ඩ රැසක් බදු ඉහලට

    තාලෙට කියමු වැඩිකරන අපේ විරුවා.... ඕයේ....
  8. inranasingha

    Coronavirus (Covid19) Megathread #6

    ආසාදිතයින් ගණන 1000 (දහසට ) ආසන්න වේ. CoVID-19 අසාදිතයන් ගණන 981. අද දින දැනට ආසාදිතයින් 21 ක්. @ CoVID-19 .
  9. inranasingha

    R.K. නාරායන් සහ මල්ගුඩිය

    ටාරාරෙ ටරා ටරා නා..............:P
  10. inranasingha

    ගඟ_දිගේ_after_15years

    Patta machan
  11. inranasingha

    බයිනරිඅත්වැලක්

    මන් හිතුවෙ බයියො ගැන කථාවක් කියලා බයි නරි කිව්වම :P
  12. inranasingha

    Coronavirus (Covid19) Megathread #5

    සෝස් පැටිස් කන්නද හොයන්නෙ එඩින්බරෝ එක ගනින් ලාබයි..;)

    No contents