1. Roamstar

    ~2K17 එලකිරි කබ ඇදිම ~ VI

    එන්න අප හා එක් වන්න. පන්ති බේදයකින් තොරව අසාධාරණයට එරෙහිව පෙලගැසෙමු. ඔබේ වටිනා චන්දය පාවා නොදෙමු. චන්දයට වටිනාකමක්++ එක් කරමු. අදම එක්වන්න.. සාමාජිකත්වය ලබාගැනීමට කැමති සියලු දෙනා හැකි ඉක්මනින් අප අමතන්න.. සීමිත සාමාජිකයන් පිරිසක් පමණක් බඳවා ගැනේ.. 31 දෙනෙකුටත් වඩා වැඩි සාමාජික පිරිසක්...
  2. Roamstar

    ~2K17 එලකිරි කබ ඇදිම ~ VI

    නොවරදින මෙව්වා වරුසාවෙන් ඔබත් නැහැවෙන්න එන්න අපහා එක්වන්න.
  3. Roamstar

    ~2K17 එලකිරි කබ ඇදිම ~ VI

    ඔබගේ වටිනා ඡන්ඳය භාවිතා කිරීමට ඉක්මන් නොවන්න එයට හිමි නිසි වටිනාකම ලබාගන්න
  4. Roamstar

    ~2K17 එලකිරි කබ ඇදිම ~ VI

    අපි ඇවිත් ඉන්නේ කැඳවුම්කරුතුමණි
  5. Roamstar

    ~2K17 එලකිරි කබ ඇදිම ~ VI

    වාසි පිලට ඉතින් දන්නවනේ?
  6. Roamstar

    copy කරන් තියෙන එක paste කරල යන්න

    ඕක ගනින් මචන් බය නැතුව. අපේ office එකට අවුරුදු දෙකකට කලින් 3ක් ගත්ත. LED lamp එකක් තියෙන්නේ. replace කරන්න ඕනේ උනත් ලොකු ගණන් යන්නේ නෑ. ඒ ගත්ත ඒවා හොඳ නිසාම මේ අවුරුද්දෙත් 3ක් ගත්ත. නියමෙටම වැඩ. දැන් 48ක් මට මතක හැටියට. අලුත් වෙලා ඇවිල්ල තියෙනවා.
  7. Roamstar

    projector around 35

    ඕක ගනින් මචන් බය නැතුව. අපේ office එකට අවුරුදු දෙකකට කලින් 3ක් ගත්ත. LED lamp එකක් තියෙන්නේ. replace කරන්න ඕනේ උනත් ලොකු ගණන් යන්නේ නෑ. ඒ ගත්ත ඒවා හොඳ නිසාම මේ අවුරුද්දෙත් 3ක් ගත්ත. නියමෙටම වැඩ. දැන් 48ක් මට මතක හැටියට. අලුත් වෙලා ඇවිල්ල තියෙනවා.
  8. Roamstar

    Little heart පුන්චි රුපියල් 1000

    මාත් dialog එකෙන් දානවා..
  9. Roamstar

    සමූපෙ ගබඩාවේ හාල් වලින් කසිප්පු පෙරල මාට&#3530

    බලහන් ඉතින්. අහක දාන දෙයකින් වත් ප්‍රයෝජනයක් ගන්න දෙන්නේ නෑනේ මේ පොලිස් කාරයෝ.
  10. Roamstar

    මාළිඟාවේ වාසනාවන්ත ඒකදන්තයා

    මම අහල තියෙනවා අලි ඇත්තු සහ අශ්වයෝ වෙන්නේ තිරිසන් අපායේ අන්තිම භවය කියල. ඊට පස්සේ භවය මනුෂ්‍ය එකක්ලු.
  11. Roamstar

    රැකියාව කියමු බලන්න

    Quality Assurance Executive
  12. Roamstar

    අපේ මීමුරේ ට්‍රිප් එක....

    මීමුරේ දැන් එච්චර බලන්න දෙයක් නම් නැති තරම් බන්. අර සූරිය අරණ වතුර පාර තමයි තියෙන්නේ. කොල්ලෝ සෙට් එකක් ගිහින් ඉඳල ෆන් එකක් ගන්න හොඳයි.. ඔහෙ ගිහින් එද්දී අනිවාර්යයෙන් ඒ මිනිස්සුන්ගෙන් හකුරු ටිකක් කිතුල් පැණි ටිකක් අරන් එනව නම් හොඳයි. ඒ මිනිස්සුත් අමාරුවෙන් ජිවත් වෙන්නේ. පට්ට දුරයිනෙ ටව්න් එකේ...
  13. Roamstar

    E චැනල් help

    Hepatologist kenek channel karapan
  14. Roamstar

    copy කරන් තියෙන එක paste කරල යන්න

    මාවත් ගනිල්ලා..
  15. Roamstar

    ~2K17 එලකිරි කබ ඇදිම ~ lll

    මාවත් ගනිල්ලා.. :angry:

    No contents