මිරිස් නොකා ඉන්න ඕනේ නම් තමයි මේ ලෙඩේට නම්. ගම්මිරිස් අවුලක්ම නෑ එත් ඕනවට වඩා දැම්මොත් ඒකත් අමාරුයි. පොඩ්ඩක් තෙල් තිබුන කියල නම් අවුලක් නෑ මම හිතන්නේ. අනික පිටි කෑම උදේට වගේ නම් පොඩි දෙයක් අවුලක් නෑ රෑට කාල නිදාගන්න හොඳම නෑ. හැදුනට පස්සේ හෙම්බිරිස්සාව උණ වගේ දවසින් දෙකෙන් නම් අඩු වෙන්නේ නෑ මොනවා...