වෙනදට වඩා වැඩ නම් වැඩියි.. හෙට නයිට් එක.. අද ගෙදර... දවසෙම ගේම් ගැහුවා... එළකිරියේ කොමෙන්ට් කළා... ඒවා තමයි ඉතින්...
ෂොප් එකක් දාන්න හිතන් ඉන්නවා.. ඒ වැඩ වලට දුවනවා එහේ මෙහෙ.. ක්රීම් හවුස් එකක්...
ඉස්සරහට කිරියට එන්න වෙන්නේ ගොඩක් අඩුවෙන්... එපා වෙලත් එක්ක ඉන්නේ...
ඉතින් කොහොමද ඔයාට... මොනවද...