අවුලක් නැහැ බං... කොහොමත් එකයි.. නරක වචනෙට # ලකුණ දැම්මනේ....
කිරියට ආවත් වෙනද වගේ ෆිට් එකක් නැහැ බං... අනේ මන්ද මොකද කියල.... කොමෙන්ට් එකක් දැම්මත් ඒක අල්ලාගෙන රණ්ඩුවට එනවා ගොඩක් එවුන්.. ඒ නිසා කොමෙන්ට් නොකර ඉන්නේ... අද අර බුරි මගුලට කොමෙන්ට් එකක් දාල කොලවරිය ආව එතෙන්ට... අපි රණ්ඩු වෙන්නේ...