අපි එනකොට මොකුත් ගෙනාවෙත් නැහැ, යනකොට ගෙනියන්නෙත් නැහැනේ බං.... හැබැයි හොඳ කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක් මේ නිසා අඳුනගත්ත.... පුද්ගලිකව හම්බ වෙච්ච අයත් එක්කම... වැරැද්දකට මම නම් කරන්නේ අනුන්ට අපහස කරන ත්‍රෙඩ් එකක් දාල තියෙනවා දැක්කම ඌට රින රෙප් දීලා එන එක තමයි...
කොමෙන්ට් කරද්දී කියන්න බැරි දේවල් සේරම...