Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
☣☣ මඤ්ඤං උයන ☣☣ 4
මේකේ තිබුන ටැග් දෙකෙන් එකක් දිනුකට දුන්න.. අනික වෙනස් කරන්න යද්දී මොකෙක්ද ඒක අරගෙන... අන්තිමට අස්මි අක්ක එයාගේ ටැග් දෙක රිලීස් කළා කාටද ගන්න කියල.. මම ඒ දෙක සද්ද නැතිව ගත්ත...:lol:
labu gediya
Post #15,112
Oct 29, 2015
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 4
මට ටැග් එකක් අරන් තියහන්කෝ හොඳ කොල්ල වගේ... අපේ බොසා එලියට පැන්නම තමයි මට එන්න වෙන්නේ... ඒ කියන්නේ 12 පහු වෙලා... එතකොට පෙරහරේ බූන්දි බෙදනවා වගේ පොරයක් තියෙන්නේ ටැග් වලට...
labu gediya
Post #15,105
Oct 29, 2015
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 4
සයිවර් කඩයක් වෙන්න ඇතිනේ... උණු උණු වඩේ තියෙන... මෙහාට සුවඳ එනවා...
labu gediya
Post #15,102
Oct 29, 2015
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 4
අපේ අල්ලපු වත්තේ පන්සල තියෙන්නේ... පන්සලට ගෙනාපු දානේ වැඩි උනාම අපිට දෙනවා... උදේ හම්බ වෙච්ච පිට්ටු තියෙනවා හොදි එක්ක... විසි කරන්න බැහැනේ, ඒ නිසා ටික ටික කනවා... අද මම විතරයි ඉන්නේ.. කට්ටිය ගියා හදිසි බ්රේක් ඩවුන් එකකට....
labu gediya
Post #15,090
Oct 29, 2015
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 4
පැරිසියේ හන්දියේ ඉන්නව් කියන්නේ...
labu gediya
Post #15,059
Oct 29, 2015
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 4
ඔයා දැන් නැගිට්ටට අපි නැගිටල පැය 4ක් 5ක් විතර වෙනවා.. ඔයාට ඔන්න ඉතින් ගුඩ් මෝනින්.... සුභ දවසක්....
labu gediya
Post #15,056
Oct 29, 2015
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 4
මඤ්ඤං 3 නම් වලියක් ගියා... අනිත් එවුව 10000 පැන්නම නැවැත්තුව.... කොහේ වලියක් ගියත් කෙල්ලෙක් එතන ඉන්නවනේ.... එහෙම එකක් තමයි වෙලා තිබුනේ.. පස්සේ වලිය වෙන වෙන පති වලට ගිහින් ත්‍රෙඩ් එක ක්ලෝස් කලා...
labu gediya
Post #15,052
Oct 29, 2015
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 4
කවුද ඔයාගේ මානව අයිතිවාසිකම් මයියංගනය කලේ...:shocked:
labu gediya
Post #15,048
Oct 29, 2015
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 4
ඊයේ මම ටොම් ආව වෙලාවේ කිවුව මඤ්ඤං උයන 5 දාන්න කියල... ජිටි කියනකං ඉන්න ඕනලු.... අනේ මන්ද... මම හිතුවේ වෙන විදියකට බං... කැත හිත මගේ...:(
labu gediya
Post #15,043
Oct 29, 2015
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 4
:lol::lol::lol: කලිසමේද අනිත් පැත්තට පැනල තියෙන්නේ..
labu gediya
Post #15,036
Oct 29, 2015
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 4
මඤ්ඤං උයන 4 වෙනි ත්‍රෙඩ් එකේ පෝස්ට් 15000 වාර්තා කල මිස්ටර් පෙරේරා මහතාට ජාතියේ ප්‍රමාණය
labu gediya
Post #15,029
Oct 29, 2015
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 4
අර සූප ශාස්ත්‍ර පොත් තුනේ ලින්ක් ටික හෙට මට එහෙනම් පී එම් කරන්න හොඳේ... සිංහලෙන් තියන නිසා වැදගත් වෙයි.... ඕන කට්ටිය ඔයාට පීඑම් කරාවි...
labu gediya
Post #14,896
Oct 28, 2015
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 4
මටත් නිදිමතයි.. හෙට වැඩට යන්නත් තියෙනවනේ.. මමත් යනවා එහෙනම්.... හෙට හවස තමයි අයිත් එන්නේ... ගුඩ් නයිට් සියලු දෙනාටම.... සුභ රාත්‍රියක්.... බුදු සරණයි...
labu gediya
Post #14,887
Oct 28, 2015
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 4
:D:D:D :D:D:D:D ලිඳ අබියසට ආවම වෙලාවට නිදිමත හැදිලා ගියේ.. නැත්නම් හරි වැඩේ.... :D:D:D
labu gediya
Post #14,876
Oct 28, 2015
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 4
තෙරුවන් සරණයි අක්කේ... යනවා කියල ගියාට පැත්තකට වෙලා අයිත් මොනවා හරි ගිලිනව ඇති... අයිත් ටිකකින් ඒවි නින්ද යන්නේ නැහැ කියල...
labu gediya
Post #14,873
Oct 28, 2015
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 4
නංගිට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා.... සුවබර නින්දක් ලැබේවා.... ඒ සි එකේනම් ඉන්නේ කොහොමත් අඩු වැඩි වෙනව්...
labu gediya
Post #14,870
Oct 28, 2015
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 4
අක්කගේ නියම නම ශානුද්රි ද, දීපු උත්තරේ නිසා අහන්නේ...:P
labu gediya
Post #14,865
Oct 28, 2015
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 4
මට අඩු නැතිව කලටි පොල් වලින් හදපු හොඳට මිරිස් දාපු පොල් සම්බෝලයක් එක්ක පාන් ගෙඩියක් කන්න පුළුවන්.... අක්ක පාන් කොච්චර කනවද...
labu gediya
Post #14,862
Oct 28, 2015
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 4
ඔතන පිළිවෙලට ආවොතින් එන්නේ මාගා... එතකොට යකෝ අනුලා කියන්නේ අල්ලපු ගෙදර දරුවා වෙන්න ඇති... අනුලාගේ පිය ගේ වැරදිලා අල්ලපු ගෙදර ගියාද දන්නේ නැහැනේ... 5 වෙනි දරුවා අනුලා...
labu gediya
Post #14,858
Oct 28, 2015
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom