☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    2007 , 2008 වගේ නෙමෙහ් මච0 දැන් එලකිරිය ගොඩක් වෙනස් එදවස් වල කට්ටියගේ එකතුව එක්ක බලද්දි දැන් එහෙම නැහ් පොඩ්ඩක්වත් ..

    eka nam eththa bro... :( :(
    aith parana set eka EK eke dakinnath asai... :(
    paranama denekta kiyala thamath enne malkavi aiyai, sanjee aiyai witharai :baffled::dull: :(
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඉන්න එවුන්ම fake හදන් ඇවිල්ල චාටර් වෙන නිසා අලුතින් ඇත්තට ඉන්න එවුනුත් බයයි fake කියල නොන්ඩි කරයි කියල ,

    සමහරක් හිතන් හිටිය ප්‍රසිද්දියේ නොකිව්වට මාත් අහවලාගේ fake එකක් කියල , මට නම් ගානක්වත් නෑ බන්

    :yes::yes: sirawata aluthen enna godak un bayai.. ara T55 wa banned karala thibbane u hoda ekek.but u joke ekata fake kathawa kiyala thibbe man htihanne
    ow ban ona p*** preeti wesak :lol::P
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඊයේ එකෙක්ට උනා වගේ ෆේක් කියල විහිලුවට වත් කියවුනොතින් බෑන් තමයි...
    පිස්සු බ0 අර අරුනයගේ කෙස් එකේදි අරුනයා කිව්වෙහ් aruna47 කියන්නෙහ් උගේ අකවුන්ට් එකක් නෙමෙහ් කියලා ... බැන් උනෙහ් නැහ් නෙහ් .. අනි මන්දා ඉදින් අපි ඇඩ්මින්ලා නෙමෙහ් නෙහ් සමහරවිට ෆෙක්ද නැද්ද කියන වෙලාවත් තැනත් බලපානවා ඇති....
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    පිස්සු බ0 අර අරුනයගේ කෙස් එකේදි අරුනයා කිව්වෙහ් aruna47 කියන්නෙහ් උගේ අකවුන්ට් එකක් නෙමෙහ් කියලා ... බැන් උනෙහ් නැහ් නෙහ් .. අනි මන්දා ඉදින් අපි ඇඩ්මින්ලා නෙමෙහ් නෙහ් සමහරවිට ෆෙක්ද නැද්ද කියන වෙලාවත් තැනත් බලපානවා ඇති....

    sira :dull:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඊයේ එකෙක්ට උනා වගේ ෆේක් කියල විහිලුවට වත් කියවුනොතින් බෑන් තමයි...

    වැරදි නොකර මොකට බය වෙන්නද බන් ;), හැබැයි උට වඩා නම් බෑන් වෙන්න ඕන උනුත් ඉන්නවා

    :yes::yes: sirawata aluthen enna godak un bayai.. ara T55 wa banned karala thibbane u hoda ekek.but u joke ekata fake kathawa kiyala thibbe man htihanne
    ow ban ona p*** preeti wesak :lol::P

    උබට කියන්න ඉස්සර යුරජ් බඩාට req එකක් දාල ඌ එක accept කලෙත් කඩේට ගියාට පස්සේ :lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    චාමලිටත් පොඩි පොඩි ප්‍රශ්න වගයක් ඇති උනාලු නෙහ් :dull: වැඩිය දන්නෙහ් නැහ්
    රත්තර0ගේ ගැන කිව්වොත් බ0 පොර වැඩ්ඩෙක් හොද නොලෙඩ්ජ් එකක් තියෙනවා දාන ත්‍රෙඩුත් හොදයි එත් සමහර තැන් වලදි ශොව් ඔෆ් වගේ ගතියකුත් තිබ්බා මාත් එක්ක නම් පොර අවුලක් නැහ් කියලා හිතනව ... මටත් අවුලක් නැහ් එත් සමහර කට්ටිය ප්‍රශ්න ඇති කරගෙනහ් තිබ්බේ එක හින්දා තමා ... මට හිතෙන දේ වගේම දැක්ක දේ කිව්වෙහ් ... සමහර විට වැරදි ඇති :dull:

    පොඩි එහෙම දෙයක් නැතුවම නෙවෙයි මචං. ඒත් ඉතිං ඒ එක එක පුද්ගලයින්ගේ හැටිනේ බං. උගෙන් වරදක් වෙන්නේ නැත්තං එච්චරයිනේ. මම ඌව පුද්ගලිකවම ගොඩක් දුරට දන්නවා. මිනිහා ඔය පිටට පේනවට වඩා සෑහෙන්න හොදයි බං.
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,531
    907
    113
    ගම්පහ
    හදිසියේ හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අද දින විකාශය වීමට තිබූ රේඩියෝ වැඩසටහන අද දින විකාශය නොවන බව කරුණාවෙන් සලකන්න.මාගේ බලවත් කණගා‍ටුව ප්‍රකාශ කර සිටිමු.ලබන සතියේ නොවැරදීම විකාශය වන බව දන්වා සිටිමි.
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    චාමලීටත් එලකිරියේ සමහර එව්න් කියපු කරපුවා නිසා කළ කිරිමෙන් වගේ කතා කරේ. :( ඔය රත්තරංට වුනත් බලන්න උගේ මොලෙන් ගන්න පුලුවන් දැනුම ගන්නෙ නැතුව ත්‍රෙඩ් එකක් දැම්මොත් මඩ ගහනවා. ඉතිං ඔහොම වුනාම ත්‍රෙඩ් දාන්න එපා වෙනවනේ.

    hmmmmm eka nam eththa....
    mekai aiye ithin, issara nam EK PRO section eketh honda threads wetuna, man nam ethatama godak dewal igena gatha kattiyage threads balala.
    den kattiya thread ekak open karanna nam title eke ekko 18+ kiyala danna oni.... :P den owa witharaney home page wetenne and kattiya wediyenma balanne. ewa nam lassanata bump karai.... :baffled::lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    dan owa naha ban.. meka dan hudek athal eka sadaha pamani enne hamoma.. anika mechchara fake hadagena spam kirili thibbeth nane issara..mechchara asahana karayoi asahana thread thibbeth nane.. hudek athal eka sadaha pamani.nothing beyond that :yes:
    කාලය මැවු වෙනසක අරුමෙහ් තමා :rofl:
    ඒක ඇත්ත මචං පරණ විස්තර අහද්දි අපිටත් තේරෙනවා. අඩුම තරමේ මම එන කාලේ තිබුන එකමුතුව වත් දැන් නෑනේ බං.
    ඔව් බ0 :yes::yes:
    eka nam eththa bro... :( :(
    aith parana set eka EK eke dakinnath asai... :(
    paranama denekta kiyala thamath enne malkavi aiyai, sanjee aiyai witharai :baffled::dull: :(
    :yes::yes:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    පිස්සු බ0 අර අරුනයගේ කෙස් එකේදි අරුනයා කිව්වෙහ් aruna47 කියන්නෙහ් උගේ අකවුන්ට් එකක් නෙමෙහ් කියලා ... බැන් උනෙහ් නැහ් නෙහ් .. අනි මන්දා ඉදින් අපි ඇඩ්මින්ලා නෙමෙහ් නෙහ් සමහරවිට ෆෙක්ද නැද්ද කියන වෙලාවත් තැනත් බලපානවා ඇති....

    පරණ කට්ටිය නමේ කොටසක් දැම්මට, අලුතින් එන කට්ටිය දාන්නේ සේරම එක එක නම්... ඒ බැලුවම සේරම ෆේක් තමයි... වෙනස තියෙන්නේ ෆේක් වලින් ඇවිත් විකාර කරන එකයි.. ඔරිජිනල් එකෙන් දැනුම බෙදන එකනෙ....

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    පොඩි එහෙම දෙයක් නැතුවම නෙවෙයි මචං. ඒත් ඉතිං ඒ එක එක පුද්ගලයින්ගේ හැටිනේ බං. උගෙන් වරදක් වෙන්නේ නැත්තං එච්චරයිනේ. මම ඌව පුද්ගලිකවම ගොඩක් දුරට දන්නවා. මිනිහා ඔය පිටට පේනවට වඩා සෑහෙන්න හොදයි බං.
    හ්ම්.. එක එක්කෙනාගේ ජජ්මන්ට්ස් වෙනස් නෙහ් ... :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    hmmmmm eka nam eththa....
    mekai aiye ithin, issara nam EK PRO section eketh honda threads wetuna, man nam ethatama godak dewal igena gatha kattiyage threads balala.
    den kattiya thread ekak open karanna nam title eke ekko 18+ kiyala danna oni.... :P den owa witharaney home page wetenne and kattiya wediyenma balanne. ewa nam lassanata bump karai.... :baffled::lol:

    ඒක තමයි තාම ජීටී සයිට් එක අලුත් කරනවා කිව්වට කරේ නෑනේ. පොරට වෙන වැඩත් ඇති තමයි. නමුත් මෙහෙම ගියොත් එන්න එන්න හොද එව්න් කළ කිරෙනවා.
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    hmmmmm eka nam eththa....
    mekai aiye ithin, issara nam EK PRO section eketh honda threads wetuna, man nam ethatama godak dewal igena gatha kattiyage threads balala.
    den kattiya thread ekak open karanna nam title eke ekko 18+ kiyala danna oni.... :P den owa witharaney home page wetenne and kattiya wediyenma balanne. ewa nam lassanata bump karai.... :baffled::lol:

    පරණ කට්ටිය ලොග් උනාට කොමෙන්ට් නොකරන්නේ ඉන්න එවුනේ හැටි දන්නා නිසා වෙන්න ඇති... ඕනෑම නම් පරණ කට්ටිය ගෙන්නවන්නත් එක්ක ඔයාගේ තව පරණ ත්‍රෙඩ් එකක් බම්ප් කරන්නද....;);)
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    හදිසියේ හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අද දින විකාශය වීමට තිබූ රේඩියෝ වැඩසටහන අද දින විකාශය නොවන බව කරුණාවෙන් සලකන්න.මාගේ බලවත් කණගා‍ටුව ප්‍රකාශ කර සිටිමු.ලබන සතියේ නොවැරදීම විකාශය වන බව දන්වා සිටිමි.

    aiyooo man meh weda tikath bageta nawathala awa meyage radio ahanna :dull: :( ehenam labana sathiye set wemu malli. :D
    11.gif
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83

    ඒක තමයි තාම ජීටී සයිට් එක අලුත් කරනවා කිව්වට කරේ නෑනේ. පොරට වෙන වැඩත් ඇති තමයි. නමුත් මෙහෙම ගියොත් එන්න එන්න හොද එව්න් කළ කිරෙනවා.

    හැබැයි බන් ඉතින් අලුතෙන් ආපු එකෙක් දෙන්නෙක් කියපු දෙකට පරණ එකෙක් කලකිරෙන එක මෝඩ වැඩක් බන් , නිකන් අරුට දිනුම දීල ගියා වගේ , උන්ට ඕනෙත් ඒක , එහෙම උන්ව පඩේකටවත් ගණන් ගන්නේ නතුව හිටියම ඉවරයි බන් ,
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    වැරදි නොකර මොකට බය වෙන්නද බන් ;), හැබැයි උට වඩා නම් බෑන් වෙන්න ඕන උනුත් ඉන්නවා

    උබට කියන්න ඉස්සර යුරජ් බඩාට req එකක් දාල ඌ එක accept කලෙත් කඩේට ගියාට පස්සේ :lol:

    අපි එනකොට මොකුත් ගෙනාවෙත් නැහැ, යනකොට ගෙනියන්නෙත් නැහැනේ බං.... හැබැයි හොඳ කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක් මේ නිසා අඳුනගත්ත.... පුද්ගලිකව හම්බ වෙච්ච අයත් එක්කම... වැරැද්දකට මම නම් කරන්නේ අනුන්ට අපහස කරන ත්‍රෙඩ් එකක් දාල තියෙනවා දැක්කම ඌට රින රෙප් දීලා එන එක තමයි...
    කොමෙන්ට් කරද්දී කියන්න බැරි දේවල් සේරම එතකොට කියන්න පුළුවන්...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    හදිසියේ හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අද දින විකාශය වීමට තිබූ රේඩියෝ වැඩසටහන අද දින විකාශය නොවන බව කරුණාවෙන් සලකන්න.මාගේ බලවත් කණගා‍ටුව ප්‍රකාශ කර සිටිමු.ලබන සතියේ නොවැරදීම විකාශය වන බව දන්වා සිටිමි.

    බලපන්කො ඉතින්... අහස ගොරවන එකත් කාලගුණ එකට කතා කරලා හෙටට කල් දාගත්ත රේඩියෝ අහන්න...:shocked:

    කමක් නැහැ මල්ලි, ලබන සතියෙම අහමු...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    හැබැයි බන් ඉතින් අලුතෙන් ආපු එකෙක් දෙන්නෙක් කියපු දෙකට පරණ එකෙක් කලකිරෙන එක මෝඩ වැඩක් බන් , නිකන් අරුට දිනුම දීල ගියා වගේ , උන්ට ඕනෙත් ඒක , එහෙම උන්ව පඩේකටවත් ගණන් ගන්නේ නතුව හිටියම ඉවරයි බන් ,

    ඇඟේ වදිනවා කියලද...
     
    Status
    Not open for further replies.