1. T h u s h

    Innovex Iron

    ඉස්සර තිබුන NATIONAL BRAND එක නේද දැන් පැනසොනික් කියලා යන්නේ..
  2. T h u s h

    Boillinger band

    අයියෝ ..ඕකවත් නොදැනද බන් අයි කිවූ කරන්නේ , INDICATORS GIHINM ACTIVE INDICATORS WALIN DELETE KARANNA
  3. T h u s h

    කුමාරවරුන් අතර කුමාරයා...

    බම්ප් කරන්න එපා මචන්
  4. T h u s h

    ආදරණීය නේරංජනා - ප්‍රියා සූරියසේන.

    අන්න හරි, ලොකු දෙයක් නැහැ ඕක සරල ගීතයක් ආදරණීය නේරංජනා ආදරණීය නේරංජනා . . . / / ඔබේ මුදු මදහස් රැලි මාලාවේ වෙලී බැඳුනු දින රඟ ශාලාවේ තුන් හිතකින් වත් නොසිතූ විලසින් යලි ඔබ දැකුමට ආවේලාවේ අප හමු වූ ගෙවුයන් සීමාවේ එක මොහොතක් පමනකි තනි වූයේ මටමම පුදුමයි අදහන්න බෑ මම ම නොවේ යලි ඉන් පිට වූයේ...
  5. T h u s h

    හොල්මන්....

    නරක කෙනෙක් මැරුණම එහෙම වෙනවා කියනවා ..එකේනම් ඇත්තක් තියෙනවා ..
  6. T h u s h

    මගේ කෙල්ල මට අද ද්‍රෝහි වුනා

    ඌ ම තමයි බම්ප් කරන්නෙත්
  7. T h u s h

    මට විතරද අල්ලට/කකුල් වලට දාඩිය දාන්නේ?

    මොන පිස්සුද බං ,,ඔය සැරට , රත්තයා කියලා ලෙඩක් අහලා නැද්ද...ඕකත් ශරීරයේ උෂණය පිට කරන ආකාරයක් , ඒ හැරුනම අත පය කසලා තුවාල වීම , යටි පතුල් පැලීම ..ඒත් ඒ ලෙඩේ තවත් ලක්‍ෂණ..සිංහල වෙදෙක් හම්බවෙන්න ,
  8. T h u s h

    Elakiri Sony Xperia Club

  9. T h u s h

    DSLR නෑ කියල බෑ...

    එහෙම උනාම බෝර් කරලා බුෂ් ගැහුවොත් හරියන්නේ නැද්ද කුමා ..:rolleyes:
  10. T h u s h

    DSLR නෑ කියල බෑ...

    මටත් එකක් ගන්න ඕනේ...
  11. T h u s h

    Best smartphone for 35000

    වෙන්න පුළුවන් , කැමරාව අතින් මම ලුමියා නරකයි කියන්නේ නැහැ ඒ වගේම ස්මුත්, ඒත් මම ආයේ වින්ඩෝස් පාවිච්චි කරන්නේ නම් නැහැ බං ,
  12. T h u s h

    Best smartphone for 35000

    P9 LITE & GR5 අතර කැම් එකෙත් ලොකු වෙනසක් තියෙනවා , GR5 එකේ කොලිටි එකට ලන්වෙන්නවත් බැහැ P9 එකට , මම දෙකම දැකලා තියෙන නිසා කියන්නේ , අනික P9 LITEඑකේ ඩුවල් සිම් නැහැ එක්කෝ ඩුවල් සිම් නැත්නම් එස් ඩි කාර්ඩ් ඔය දෙකෙන් එකයි පාවිච්චි කරන්න පුළුවන්.. ඔයා ෆෝන් ෂොප් එකකට ගිහින් දෙකම බලලා ඉන්න එතකොට තේරෙයි...
  13. T h u s h

    Best smartphone for 35000

    අපෝ P9 LITE ගන්න එපා:baffled: , ඔය දෙකම මගේ යාලුවෝ දෙන්නෙක් ගාව තියෙනවා GR5 2017 ගන්න ...
  14. T h u s h

    Best smartphone for 35000

    නැහැ මුලින්ම LUMIA 625 ඉන් පස්සේ LUMIA720 ඉන් පස්සේ LUMIA535 ඉන් පස්සේ අවසානේට 640XL අවුරුදු 3 ක් විතර දිගටම වින්ඩෝස් පාවිච්චි කලා :yes:
  15. T h u s h

    Best smartphone for 35000

    gr 5 (2017 ) ගන්න සිංගර් වොරන්ටි දෙන තැනකින් , (ආයේ නම් වින්ඩෝස් ෆෝන් දිහා බලන්නවත් එපා , කැමරාවයි ,ස්මූත් එකයි තිබිල වැඩක් නැහැනේ ඇප් නැතුව , ෆෝන් එකක් ගන්නවනම් හොදම තේරීම ඇපල් )

    No contents