ආදරණීය නේරංජනා - ප්රියා සූරියසේන.
කවුදෝ මා පසුපස එනු දැනුණා
පාලු වීදියේ තනිකම මැකුණා
ජීවමාන කිසිවකු සිටියේ නෑ
එනමුදු කවුදෝ ඇති බව හැඟුණා
https://www.youtube.com/watch?v=sH5Z-n-eev4

හිතේ තියෙන ලොකු ප්රශ්නයක් මම මාරම ආස සිංදුවක් එත් තේරුම දන්නේ නැ ... දන්න්නවද කවුරු හරි තේරුම ??