1. urajdrlk

    Slt 4G Routers Huawei B310- 999 OFFER

    :angry: මට එපා වෙලා ඉන්නෙ බං ඩයලොග්...... ගානත් වැඩී උන්ගේ.... මම ගිගා බයිට් එකක්වත් පාවිච්චි වෙන්නෙත් නෑ.....!! :baffled:
  2. urajdrlk

    Gas koheda thiyenne ?

    ඩිස්ට්‍රිබියුශන් එකේ ලොරියකින් ගත්තෙ මම...... :rofl:
  3. urajdrlk

    Slt 4G Routers Huawei B310- 999 OFFER

    මට ඩයලොග් එපා වෙලා ඉන්නේ..... මේකකට මාරු වෙන්න..... මේක DVR එක්ක වැඩ කරයිද? කවරේජ් කොහොමද කඩුවෙල කිරිබත්ගොඩ ඒරියා වල..... බස් එක යනකොට අවුල් ගහන්න ගනීද සිග්නල්....??
  4. urajdrlk

    Dialog blaster package help!!!!!!!!

    Per Minute :rolleyes: පාඩු නැද්ද....?? තත්පර තිහක කෝල් එකටත් විනාඩියටම කපනවනෙ.....?? :angry:
  5. urajdrlk

    Dialog blaster package help!!!!!!!!

    https://www.dialog.lk/mobile-postpaid-395-package ගිගා බයිට් තුනයි මැසේජ් 1000යි රු. 95ක් වැඩි වෙන්නෙ..... ඒත් බ්ලාස්ටර් එක අයින් කරන එක අපරාදෙ කියලත් හිතෙනෝ......!!!
  6. urajdrlk

    Dell 5110 net wada na help

    ඩ්‍රයිවර්ස් අලුතෙන් දාල බැලුවද.....?? ඕක මගේ මතකේ හරි නම්.... සෑහෙන පරණ ලැප් එකක්......!!
  7. urajdrlk

    Msg eka..... call ekak denna epaye... mekata enna no time.

    Msg eka..... call ekak denna epaye... mekata enna no time.
  8. urajdrlk

    Yaku msg dada inne call ekak denna thibbane. Dakketh ada..... :lol:

    Yaku msg dada inne call ekak denna thibbane. Dakketh ada..... :lol:
  9. urajdrlk

    පොලිස්කාරයා කපල් එකකට පයින් ගහල

    කුරිරු සතුටක් දැනෙන්නෙ......!! :lol: :rofl:
  10. urajdrlk

    Ashen

    :rofl: :lol:
  11. urajdrlk

    Highland milk powder @ Keels Kesbewa

    බියගම කීල්ස්.... පිට්ටුගල කීල්ස් බඩු තිබේ..... ඒත් හයිලන්ඩ් එකේ එලගි තෙල් එක නෑ කොහෙවත්.... අඩු තරමේ උන්ගේ නාවල අවුට්ලට් එකේවත් නෑ.....!!
  12. urajdrlk

    මාමේ.... මොකෝ සද්ද නැත්තේ.....??

    මාමේ.... මොකෝ සද්ද නැත්තේ.....??
  13. urajdrlk

    Mitsubishi Attrage

    :rolleyes::rolleyes:
  14. urajdrlk

    sajith premadasa artificial intelligence joke

    :rofl: සිරාට හපන් ආතල් දෙයි වගේ යකූ මේකා......!!
  15. urajdrlk

    වීදුරු_කෑලි සජිත්

    :rofl: මරු බඩුව...... !!! :lol:
  16. urajdrlk

    Yako meka!!!

    :rofl:

    No contents