තනූජක මහතානෙනි එලියට එන්නව
ඔබතුම වැදගත් නඩු කාර මහත්මයෙක් විදිහට එලකිරි එකේ පෙනී හිටියා.නමුත් ඔබතුමා විසින් දාපු ත්‍රෙඩ් මගින් නාගානන්ද මහතාට වියවස්තාව වෙනස් කල හැකි බවත් ඔහුට උදව් කර යුතු බවත් පවසා එලකිරි එකේ ඔබතුම ගැන විශ්වාසය තියාගෙන සමාජිකයන් විශාල පිරිසක් නාගානන්දට හැරෙව්වා. වගේම ඔබගේ ක්‍රියා කලාපය නිසා ඒ අය ෆේස්බුක් එකේ ලොකු දායකත්වයක් ඔහුට දුන්නා.හුගක් විශාල වශයෙන් සල්ලි පවා නාගනන්දගේ එකවුන්ට් එක ඔබතුමාගේ කීම අහලා දැම්මා.ඔබ වැනි උගතුන් කරපු මේ වගේ කපටි නරියෙක්ට සහාය නිසා අන්තිමට සල්ලිත් අරගෙන ඒකා මරු උනා.අන්තිමට අපේක්ෂත්වයවත් නාම යෝජන දුන්නේ නෑ.හරිම දුකයි.ඒක නිසා ඔබ ඇවිල්ලා මේකේ සාමජිකයන්ගෙන් අඩුම ගානේ සමාව වත් ඉල්ලන්න තරම් නිහතමානි වෙන්න.

පිස්සුද මුට
කොහෙද ගොං නාම්බො තනුජක මෙකේ members ලා convert කරේ? Legally possible ද නැද්ද කියලා කිව්වා විතරයි.