ගිය මාසේ උමා ඔය ප්‍රොජෙක්ට් එක බලන්න උඩවලවේ පාරෙන් ගියේ. පුංචි පැල්පත් වගේ ගෙවල් වල දරුවෝ දිවුල් ගෙඩි කීපයක් තියාගෙන යන එන වාහන දිහා බලන් ඉන්නවා දැක්කහම හෙනම අවුල් ගියා.... :( පුදුම දුෂ්කර ජීවිත... හැමෝම අර පන්සල මේ පන්සල කියල තියෙන තැනටම ගිහින් දෙනවා.... මම හිතනවා ඊට වඩා අනන්තවත් පින් මේ වගේ...