අලි_නටනවා_දැකල_තියනවද? මු නටනවද නැත්තන් හැටිද? jZ3QtzIEnds
Little DJ Well-known member Nov 29, 2010 1,014 311 83 Panadura Sep 30, 2013 #1 අලි_නටනවා_දැකල_තියනවද? මු නටනවද නැත්තන් හැටිද? Reactions: c boy and Shane077
Hi Elakiri Member Oct 29, 2011 2,692 90 0 Sep 30, 2013 #2 අලියන්ටයි ළමයින්ටයි නලියන්ටමයි හිත Last edited: Sep 30, 2013
nuwan741 Well-known member Sep 2, 2007 2,305 288 83 Kegalle Sep 30, 2013 #3 නෑ මචං සත්වවේදීන් නම් කියන්නේ ඕක stress එක නැතිකර ගන්න උන් හදාගත්ත ක්රමයක් කියලා. අලි කියන්නේ දවසකට ලොකු බිම් ප්රමානයක් ඇවිදින්න හැදුනු සත්තු ජාතියක් ඉතින් අපේ අය අලි පොඩි බිම් ප්රමාණයක රඳවලා තියෙද්දී පිස්සු වැටෙන එක නවත්තගන්න උන් විසින්ම හදා ගත්ත ක්රමයක් කියලා තමා දැන් මතය තියෙනේ. මෙතනදි සමහර විට ඔය බෙර සද්ද අලියට හිරිහැරයක් වෙනවද මන්දා. ලංකාවේ ඔය ගැන තවම research එකක් වෙලා නෑ Last edited: Sep 30, 2013
නෑ මචං සත්වවේදීන් නම් කියන්නේ ඕක stress එක නැතිකර ගන්න උන් හදාගත්ත ක්රමයක් කියලා. අලි කියන්නේ දවසකට ලොකු බිම් ප්රමානයක් ඇවිදින්න හැදුනු සත්තු ජාතියක් ඉතින් අපේ අය අලි පොඩි බිම් ප්රමාණයක රඳවලා තියෙද්දී පිස්සු වැටෙන එක නවත්තගන්න උන් විසින්ම හදා ගත්ත ක්රමයක් කියලා තමා දැන් මතය තියෙනේ. මෙතනදි සමහර විට ඔය බෙර සද්ද අලියට හිරිහැරයක් වෙනවද මන්දා. ලංකාවේ ඔය ගැන තවම research එකක් වෙලා නෑ
Good Heart Well-known member Jun 24, 2013 3,079 754 113 Sep 30, 2013 #4 samanyen perahare yana ali natanawa
IveyStyle Member Aug 9, 2010 27,492 1,145 0 SiriLankawe Sep 30, 2013 #6 natanawa kiyala thamai goda denek nam hithanne... hebei podi ali ehema music walata hari asai.. perahare ehema music nawatthapu gaman yana ekath nathara karana ali innawa. stress kathaweth niwaradi bawayak tiyenawa,
natanawa kiyala thamai goda denek nam hithanne... hebei podi ali ehema music walata hari asai.. perahare ehema music nawatthapu gaman yana ekath nathara karana ali innawa. stress kathaweth niwaradi bawayak tiyenawa,
mdrc111 Well-known member Oct 13, 2009 5,539 1,504 113 දක්ශින දේශය Oct 1, 2013 #10 me aliya hitiye panadura perahere neda
C c boy Well-known member Jul 12, 2011 2,264 515 113 45 මාතර Oct 1, 2013 #11 rep4+ Reactions: Little DJ