අපේ සරල ජනාධිපතිතුමාගේ සරල උත්සව! මේ තියෙන්නේ අදට පැවැත්වීමට නියමිත වකුගඩු රෝගය සහ වස විස ගැන ගොවියන් දැනුවත් කිරීමේ වැඩසටහනක්...
මේක පැවැත්වෙන්නේ BMICH එකේ.. උත්සවේ මුළු වියදම ලක්ෂ 308 ක්.. අපරාදේ මේ සල්ලි වලින්ම වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර කරන්න තිබුන...
ලයිට් වැඩ ටිකටයි බෑග් වලටයි ලක්ෂ...