හරිම සරළයි !

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අපේ සරල ජනාධිපතිතුමාගේ සරල උත්සව! මේ තියෙන්නේ අදට පැවැත්වීමට නියමිත වකුගඩු රෝගය සහ වස විස ගැන ගොවියන් දැනුවත් කිරීමේ වැඩසටහනක්...
    මේක පැවැත්වෙන්නේ BMICH එකේ.. උත්සවේ මුළු වියදම ලක්ෂ 308 ක්.. අපරාදේ මේ සල්ලි වලින්ම වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර කරන්න තිබුන...

    jbx684F.jpg

    ලයිට් වැඩ ටිකටයි බෑග් වලටයි ලක්ෂ 120ක් දාල තියෙන්නේ .එකෙන්ම හිතාගන්න පුළුවන් කට්ටියගේ ගැහිල්ල ... ඔය සම්පුර්ණ ඉවන්ට් එක BMICH එකේම 1/3 කට කරන්න පුළුවන් .... එළියේ කරොත් තව අඩුයි ... අනිත් එක මෙයාලා ලක්ෂ 308ක් ඉවන්ට් එකකට වියදම් කරන්න මිනිස්සු ලේ පිරිපහදුකරගන්න මැෂින් නැතිව මැරෙනකොට !
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඇයි මේ VVIP කියල කෑම ජාති දෙකක්? ගොවියා පුත් පල්ලෙවත්ත ගමරාල විශේෂ කෑමද කෑවෙ???
     
    kal00

    Active member
  • Feb 7, 2009
    542
    119
    43
    හරිම සරල ජනාධිපති කෙනෙක්.
    විලි ලැජ්ජාවේ සනතොසේ බෑ .....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    කුහක වෙන්න එපා මචං...
    ඇයි කෙහෙල් කොලේ ඔතාගෙන ගෙදර මනුස්සය හදල දෙන කෑම එක ගෙනල්ල කාල, කොහුවල පේව්මන්ට් එකෙන් සෙරෙප්පු අරගෙන සාමාන්‍ය ගුවන්යානා වල සාමාන්‍ය පංතියේ හිටගෙන ගිහිල්ල රටට ඉතුරුකරල දෙන සල්ලි උඹලට පේන්නෙ නැත්තෙ...?

    troll-dad-dancing-smiley-emoticon.gif
     
    Last edited:

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ලෝකේ වටෙන් හිඟා කාල ලංකාව ඇතුලේ ගහන්න පුළුවන් ඔක්කොම බදු ගහල පාර්ටි දාන සරල ජනපතියි අගමැතියි .. ලැජ්ජයි ඕයි
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    පව් බන් පොර ඕක දන්නේ නැතිව ඇති .සමහර විට හෙට අනිද්දා පත්තරෙන් දකිය්
     
    Reeri_Yaka

    Banned
    Jan 30, 2016
    82
    68
    0
    ලෝකේ වටෙන් හිඟා කාල ලංකාව ඇතුලේ ගහන්න පුළුවන් ඔක්කොම බදු ගහල පාර්ටි දාන සරල ජනපතියි අගමැතියි .. ලැජ්ජයි ඕයි

    laurel-and-hardy-dancing-smiley-emoticon.gif
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    පැරකුම්බ්‍රා ගොවි පුතා විසින් ගොවීන් ඇන්දවීම උදෙසා අද පවත්වන උත්සවයට රටේ ගොවි සන්විධාන වල ගොවින් ගෙන්වා ඇත, සරල හිටන් විසින් නියම කර ඇත්තේ පෙ.ව. 11 ට පෙර දවල්ට කෑම කා අසුන් ගත යුතු බවයි. හිටන් තුමාගේ පැය දෙකේ කතාවස්තුව පස්වරු දෙකයි තිහට ආරම්භ වෙනවලූ, ගොවි පුතෙක් වශයෙන් ගොවියන්ට පැය තුනක් ඉන්දවා, පස්ස රත් කිරීම සහ වැද ගැම්මකට නැති, වැඩක් නොකෙරෙන කතාවක් ඇසීමට සකල දික් භාගයේ ගොවින් අලුයම සිට වැඩ පාලු කරගෙන පැමින සිටිය යුතුයි.
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    okedi kan kema walin pitakarn dewal hoda kabanik pohr nisa goweent denwa kiyl news wala kiww mt ehun.
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    XZBYqrJ.jpg

    කාට උනත් සෑහෙන්න රිදිලා :lol: මහින්ද නෙවෙයි කවුරු කරත් වැරැද්ද වැරැද්ද විදිහට දකින්නේ නැතුව මහින්ද හොරා හොරා කිය කිය ඇස් පෙන්නේ නැති කන ඇහෙන්නේ නැති ජාතියක් විදිහට ඉන්න පුරුදු වෙන්න එපා .. උඹලගේ කොන්ද පන නැති කම මේකෙන්ම පේනවා...

    යහපාලානේ බලේට ආවේ පන්සිල් පද පහත් ඉස්සරහට දාගෙන නේද... මහින්ද කරපුවා කොරන්නේ නැහැ කියල නේ ආවේ.. දැන් මොකෝ දන්නේ නැහැ වෙන්නේ :P:D

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පව් බන් පොර ඕක දන්නේ නැතිව ඇති .සමහර විට හෙට අනිද්දා පත්තරෙන් දකිය්
    :lol::lol::lol::lol::lol: පට්ට ටොක පබය ඉල්ලන් කිච වෙනව බන්,

    ඔන්න බලාපල්ල මහින්දට බැන බැන මුන් කරන ඒවා, තු නොදකින් කියුවෙනම් කොහොමද සරල පබය, ඔන්න කෙරුවාව.
     
    • Like
    Reactions: nadeeraLK

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඊ ලග චන්දෙටත් අමාරැවේ දාපු ගොවියන්ගෙ චන්ද ටික ගන්න ඕන... ඒකයි මේ සේරම... නැත්නං ආය කෙහෙල් කොලේ ඔතන් ආපු බත්පත කන සරල ජනාධිපතිට වීඅයිපී කෑම අහුවල් දේකටයෑ....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    XZBYqrJ.jpg

    කාට උනත් සෑහෙන්න රිදිලා :lol: මහින්ද නෙවෙයි කවුරු කරත් වැරැද්ද වැරැද්ද විදිහට දකින්නේ නැතුව මහින්ද හොරා හොරා කිය කිය ඇස් පෙන්නේ නැති කන ඇහෙන්නේ නැති ජාතියක් විදිහට ඉන්න පුරුදු වෙන්න එපා .. උඹලගේ කොන්ද පන නැති කම මේකෙන්ම පේනවා...

    යහපාලානේ බලේට ආවේ පන්සිල් පද පහත් ඉස්සරහට දාගෙන නේද... මහින්ද කරපුවා කොරන්නේ නැහැ කියල නේ ආවේ.. දැන් මොකෝ දන්නේ නැහැ වෙන්නේ :P:D

    අනේද කියන්නෙ යහපාලනේ රෙද්ද පල්ලෙ බේරෙනව, තාම පටන් ගත්ත විතරයි ඔකුන්ට දාල දුවන්ඩ වෙන්නෙ,ලොකු ලොකු පොර ටොල් දීලනෙ බලේට ආවෙ දැන් කරන්නෙ වෙනමම දේවල් ටිකක්, තව ටිකායි මුන්ට ගහල පන්නන්නෙ රටේ මිනිස්සු.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඊ ලග චන්දෙටත් අමාරැවේ දාපු ගොවියන්ගෙ චන්ද ටික ගන්න ඕන... ඒකයි මේ සේරම... නැත්නං ආය කෙහෙල් කොලේ ඔතන් ආපු බත්පත කන සරල ජනාධිපතිට වීඅයිපී කෑම අහුවල් දේකටයෑ....
    මොන පිස්සුද මචන් ගොවියගෙ බල්ලවත් මුන්ට චන්දෙ දෙන්නෙ නැ, දැන් වි කිලො එක ගොවියන්ගෙන් ගන්නෙ රුපියල් 20කටත් අඩුවෙන්,

    මහින්දගෙ කාලෙ වී කිලො එකක් 40 පැනල, මුන් ගොවියට වි කොලො එකට 50ක් දෙනව කියල බලේට ආවෙ. අනිතිමට 50ත් ,නැ තිබ්බ 40ත් නැ , වි කිලො එක දැන් 20ටත් අඩුයි, ලබන චන්දෙන් බලපන්කො ගොවි ජනපද වල තත්වෙ අතුගෑවිලා යනව පාන්ඩුව,
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මොන පිස්සුද මචන් ගොවියගෙ බල්ලවත් මුන්ට චන්දෙ දෙන්නෙ නැ, දැන් වි කිලො එක ගොවියන්ගෙන් ගන්නෙ රුපියල් 20කටත් අඩුවෙන්,

    මහින්දගෙ කාලෙ වී කිලො එකක් 40 පැනල, මුන් ගොවියට වි කොලො එකට 50ක් දෙනව කියල බලේට ආවෙ. අනිතිමට 50ත් ,නැ තිබ්බ 40ත් නැ , වි කිලො එක දැන් 20ටත් අඩුයි, ලබන චන්දෙන් බලපන්කො ගොවි ජනපද වල තත්වෙ අතුගෑවිලා යනව පාන්ඩුව,

    ඒකනම් සිකුරටම වෙනවා... වී කිලෝ එක රු 20 ට දෙන්න බැරිව ගොවියො තලවෙනවා...
    ගොයියගේ පුතා කියල චන්දෙ දීපු උන් දැන් කුණුහරැපෙන් තමයි අමතන්නෙ..
    අඩුම තරමින් මුන් වී ගණන් අඩු උනා කියල මේ අවුරැදු කාලෙවත් මිනිස්සුන්ට හාල් ටික වත් අඩුවට දෙන්න වැඩපිළිවෙලක් හදනවද බලපන්කෝ... කන්න පුලුවන් නාඩු හාල දැන් 80 යි.. මුන්ට හෙණ ඉල්ලන්න ඕන අසරණ මිනිස්සුන්ට කරන මේ අපරාදෙට...