මචංලා Institute එකකට වෙබ් සයිට් එකක් පටන් ගන්න ඕනි
වැඩි විස්තර නෑ
පාඨමාලා ගැනයි
ඉතිහාසය ආරම්භය ගැනයි
විස්තර ටිකක් තියෙනවා
තව කරපා වැඩසටහන් දෙකක විතර පොටෝ දාන්න තියෙනවා
මේ වගේ සයිට් එකකට ගැලපෙන හෝස්ටින් පැකේජ් එක මොකක් ද බන්
හෝස්ට් කරන්න හොඳ ලාබ ආයතන මොනවද තියෙන්නේ..