Mountains and the Rain clouds (සුන්දර ශ්‍රී ලංකා 1)
මම මෑතකදී ගිය විනෝදගමනකදී ලංකාවේ සුන්දර තැන්වල ගත් චායාරූප ටිකක් ඔබත් සමග බෙදාගන්න කැමතියි, මෙම සියලුම චායාරූප මම ගත් ඒවා බැවින් අවසරයකින් තොරව පාවිච්චි නොකරන්න.
වයිඩ්ඈන්ගල් චායාරූප පෙලක්, මෙහිදී කදු වලට උඩින් වැහි වලාකුලු හැදෙන අයුරු බලන්න...