තෑන්ක්ස් දිල්, ඔයත් බ්ලැක්වුඩ් වීව් ඉදල තියෙනවනේද ?
හ්ම්ම්ම්ම් ! ඔව්.....
2පාරක් විතර
තෑන්ක්ස් දිල්, ඔයත් බ්ලැක්වුඩ් වීව් ඉදල තියෙනවනේද ?
අනවසර පදිංචිකරුවන් වගේලස්සන පික්ස් ටිකක් බං
ඔන්න එහෙනං අනවසරෙන් පාවිච්චි කරනව හොඳේ![]()

අෆෝ, ඕක ගත්තෙ චන්දය නිසා පරසරය දූශනය වෙන එක ගැන ත්රෙඩ් එකක් දාන්නමල් 7යි. ඩිලාන් ලොක්කගේ චන්ද කැම්පේන් එකටද ගියේ?![]()

හ්ම්ම්ම්ම් ! ඔව්.....
2පාරක් විතර

යටම තියෙන කලා කාමරය මරු නේ, කලු ගල් රූම් එකයි බාත් රූම් එකෙයි ඇතුලෙ, ඒත් චෙෆ්ගෙ කෑම සැර වැඩියි, ඒක ඩයිනමයිට්ද කොහෙද හදන්නෙ![]()
ෆේස් බුක් එකේ අද දාපු ඇම්බම් එක දැක්කනං ඔය ටැග් එක අයින් කරනව ශුවර් 
මොන රසද, මම කදුලු පෙරාගෙන කෑවෙ, මිරිස් කිලෝ ගනන් දාලද කොහෙදපුදුමයි උඹලට කැම වල රස තේරුනා!

යටම තියෙන කලා කාමරය මරු නේ, කලු ගල් රූම් එකයි බාත් රූම් එකෙයි ඇතුලෙ, ඒත් චෙෆ්ගෙ කෑම සැර වැඩියි, ඒක ඩයිනමයිට්ද කොහෙද හදන්නෙ![]()

හික්......
කරටි කෑඩිලා උන්න හින්දා සැර වැඩියෙන් දැනෙන්න ඇති. නැත්තම් ඒකෙ කෑම නියමයි![]()
මම එහෙම ඩිරෙක්ශන්ස් කියන්න දන්නෙ නැහැ මචන්gihan maho oya banglow 1 thyanne haputhale town 1 kalinda?

පිස්සු, මොන කරටි කැඩිලද, කෑම රසයි, ඒත් සැර වැඩියි

අනවසර පදිංචිකරුවන් වගේ![]()