මචං Creativity එකයි වැදගත්.. game එක ලොකුද පොඩිද කියන එක නෙමේ..
Example : Candy Crush, Super Mario, Angry Bird.
ඇයි උඹ ලංකාවට විතරක් අදන්නේ.. ඒක මෝඩ වැඩක්.. හැමෝටම හදපං හදනවනං.. නැත්තම් Market නෑ..
උඔ Android Developer කෙනෙක් නම් හදලා market එකට දාපං $25යි life time.
උඔ Desktop Application...