1. Poththa

    DevOps කරන්න කැමති අය එන්න

    Me yana widiyta mona job mnda bn....adu gane remotewath wadak karaganna pluwan kiyala hitha hadagaththa ekath dan awl :(
  2. Poththa

    DevOps කරන්න කැමති අය එන්න

    There is not a DevOps called Azure DevOps macho, it's Azure DevOps Services that are related to Azure DevOps Servers. It's a Microsoft product that enables DevOps capabilities. Usually, they used a Microsoft platform....In this nana's course, she explain about DevOps Services related Linux...
  3. Poththa

    HI-rez Music බාලා ඔනි උන් මෙහෙ වරෙව්! (Music Download)

    ආදරෙයි ආදරෙයි :love::love:
  4. Poththa

    HI-rez Music බාලා ඔනි උන් මෙහෙ වරෙව්! (Music Download)

    Ane kawuru hari kamk naa....menna me track eka download karala denna loku deyak 🙏 🙏 Apple eke witarai ahu wune...wena site ekakin hari kamak na 🙏 🙏
  5. Poththa

    කලකිරුනා බන් මේක දැකලා

    අරගල එකට 1000ක් කලත් මේ රට හදන්න බෑ... හේතුව එකමුතු කමක් නෑ...දෙයක් තේරුම් ගන්න තරම් හැකියාවක් බහුතරයකට නෑ මේ වගේ දේවල් දැක්කත් මේ සසරේ වෙන දෙයක් (අදහන ආගමකට අදාලව හේතුවක් ඇති මේ වගේ දේවල් වෙන්න) කියලා හිත හදාගනින්... ඒ ඇරෙන්න මේ වගේ දෙයක් පොස්ට් කරන උබටවත්, මේවට ලයික් කොමෙන්ට් කරන මට සහ අනිත්...
  6. Poththa

    Model leak vedio??

    ado sinhalu aththatma paw kiyala hithenwa bn mewa dakiddi :lol: me tiynne tawa athal ekak..
  7. Poththa

    DevOps කරන්න කැමති අය එන්න

    Thanks bro :love: DevOps : Automation : Basic Command Line Tools 1වන් කොටස DevOps - The Must Know Checklist : 1 - Docker 1 වන කොටස DevOps - The Must Know Checklist : 1 - Docker 2 වන කොටස DevOps - The Must Know Checklist : 1 - Docker 3 වන කොටස DevOps : සිකියුරිටි 1 - Network Scanning - nmap &...
  8. Poththa

    ගොඩ යන්ට...

    Uba kalin monwada kale? Ube tone eke hatiyata Middle East Romania S.Korea Japan set wenne mewa tamai Wade kiyanne itin mona wanniyta yannath podi hari skill ekak hadaganna one bn Anith eka wishwasawantha Agency ekak set karaganna one bn Nathan waaana tamai :no:
  9. Poththa

    Telegram චැනල් කරන උන් අල්ලන්නෙ කොහොමද ?

    Ehnam ara data leak karana teams meeta kalin allala....war scene eka paththakin tibboth PEDO ehma karana unta shot hambela....othana wena case ekak aththe :yes:
  10. Poththa

    පානදුර අවට HIgh Tea යන්න හොඳ Hotel එකක් කියපල්ලකෝ :)

    ඇත්තෝ කති බොති සුකති නැත්තෝ බම්ප් කරති...
  11. Poththa

    ඩුබායි යවන්නයි හදන්නෙ

    Mulin ubata podi job ekak (reception,waiter,cleaning what ever) karanna wei...ekath set karagana yanna puluwan nam wadath hondai. Passe himita ube qualification ekata set wena ewa hoyapan. Mona qualification tibbath 3 month visit visa walin giya gaman ubata ube field eken job ekak hoyanna amaru...
  12. Poththa

    DevOps කරන්න කැමති අය එන්න

    Oops! We ran into some problems.

    No contents