යක්‍ඛ පුත්තුන්ට කෙළ වුණු තැන

J24

Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    යක්‍ඛ පුත්‍රයන්ට ඇඩ්රස් නැතිවෙන්නම කෙළ වුනා.
    අපි පහුගිය අවුරුදු 70 ගානටම රට පාලනය කරපු බේසික පුත්තුන්ට බනිනවා.
    හැබැයි මම මේක දකින්නෙ වෙනස් විදියට. ඇත්තටම ඒ බේසික පුත්තුන්ට රට කන්න පාවඩ එලුවෙ කවුද? උදේම නාලා, කිළිවලට අහු නොවී පෝලිමේ ගිහිල්ලා ගහපු කතිරයේ තරම තමයි මේ.
    අපේ යක්‍ඛ පුත්තුන්ගේ ජානවලම තියෙනව රැවටෙන ගතිය. ඇහිල්ලක් බැලිල්ලක් නැතිව විශ්වාස කරන එක. එකෙක් විනාඩි 10 ක එළ කතාවක් කරපු ගමං ඌට ජනාධිපතිකම දෙන්න යනවා. මෙගා නාට්‍යයක චරිතයක් රගපාල ජනප්‍රිය වුණු හැටියම ඌව පාර්ලිමේන්තු යවන්න තටමනවා. එකෙක් 100 ක් ගහල, වර්ල්ඩ් රෙකොඩ් දෙක තුනක් තියපු හැටිය උගේ අතට බැට් එක වෙනුවට සෙකෝලය දෙන්න යනවා. ටිකක් ලස්සන හුරුබුහුටි එකෙක් එකියක් දැක්කම චූන් වෙලා රූපෙට පාර්ලිමේන්තු යවනවා. එහෙම බලපුවම අපිට මේ කෙළවිලා තියෙන තරම මදි වගේ.

    උදේ පාන්දරම පච කාරයෙක්ගෙන් දවසේ සුබ අසුබ විමසලා, හූනගේ චිකි චිකියට, බල්ලගෙ කණපට තැන දීලා වැඩ කල් දාන, නැකතට උයල, නැකතට කාලා, නැකතට නාලා, නැකතට වැඩ අල්ලල, හැම දේම නැකතට කරපු අපිට කෙළ වුණේ නැතිවෙන්නම. ඉතිං අපි අපිට වැරදුණු තැන් ගැන කතා කරමුද.

    හිතෙන දේ දැනෙන දේ කොටාගෙන පලයල්ලා. අඩුම එකිනෙකා හරි දැනුවත් වෙයිනේ.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    රතු මිරිස්ද?
    ඒක එකක්, නමුත් මෙහෙම කෙළ වෙන්න හේතුව අළුතින් bump කොරපු thread දෙකක ඇති.
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    සිංහලුන්ට කෙල වෙන්න ලොකුම හේතුවක් බණ්ඩා සිංහල බාෂාව රාජ්‍ය බාසාව කරපු එක
    ඔතන ඉදන් තමයි අනිත් හැම ප්‍රස්නයක්ම ඇති උනේ
     
    • Like
    Reactions: Lokuaiya_123

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,699
    1
    51,533
    113
    ප*යාගල
    sorry.com
    උබල දැකලා තියනවද 1920 ගනන් වල වීඩියෝ එකක්. රැජිනද මන්ද කවුද එංගලන්ත ගෑනියෙක් ඇවිල්ල මිනිස්සුන්ට කාසි විසි කරනවා.මුන් වදුරු රැල වගේ ගන්න පොරකනවා . අන්න ඒ වහල්කම තියනව තාම. කවුරුහරි ඇවිල්ල කටු කෑල්ලක් විසි කරගමන් නැට්ට හෙලවෙන ගතිය තමා සින්හලුන්ගෙ බලුම ගතිය. මම ඒකෙ ලින්ක් එක හොයලා දාන්නම්
     
    • Love
    • Like
    Reactions: Poththa and J24

    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    උබල දැකලා තියනවද 1920 ගනන් වල වීඩියෝ එකක්. රැජිනද මන්ද කවුද එංගලන්ත ගෑනියෙක් ඇවිල්ල මිනිස්සුන්ට කාසි විසි කරනවා.මුන් වදුරු රැල වගේ ගන්න පොරකනවා . අන්න ඒ වහල්කම තියනව තාම. කවුරුහරි ඇවිල්ල කටු කෑල්ලක් විසි කරගමන් නැට්ට හෙලවෙන ගතිය තමා සින්හලුන්ගෙ බලුම ගතිය. මම ඒකෙ ලින්ක් එක හොයලා දාන්නම්
    අපිට ඕන රජෙක්. ඒ රජාගේ කකුල් ළග දැවටිලා, ඌ වර්ණනා කරල ඌ විසි කරන්න කටු සූප්පු කරන්න තියෙනව නම් යක්‍ඛ පුත්තුන්ට ඊට එහා දෙයක් නෑ. අනිත් එක අපි මතු බුදු වෙන මෛත්‍රී බුදුන් වඩිනකම්, රට ගොඩනගන්න දියසෙන් කුමාරයා එනකං බලාගෙන ඉන්න එවුන්. ඉතිං කාලෙන් කාලෙට බුදුවරු වඩිනවා, දියසෙන් කුමාරවරු පහළ වෙනවා, අන්තිමට අපි හිටපු තැනින් පහලට රූටනවා.

    සිංහලුන්ට කෙල වෙන්න ලොකුම හේතුවක් බණ්ඩා සිංහල බාෂාව රාජ්‍ය බාසාව කරපු එක
    ඔතන ඉදන් තමයි අනිත් හැම ප්‍රස්නයක්ම ඇති උනේ
    ඔතන නං මෙහෙම දෙයක් තියෙනවා. සුද්දගේ කාලෙ ඉදන්ම අලුයට සුලු ජාතිය මහ ජාතිය කියල දේශපාලන තලයේ ගින්දර තිබුණා. අනියම් විදියට සුද්දත් සිංහලය රිදවන්න සුලු ජාතිවලට ජන අනුපාතය නොසලකා සලකන්න පටන් ගත්තා. තනිකරම පාලනය අතට ගත්තට පස්සේ ඒ අලු යට ගිනි මතු වුණා. බණ්ඩා ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත්තා. ඌ ඒක කලේ අවස්ථාවාදිකමට. හරි නම් කරන්න තිබ්බේ අලුයට ගිනි අලු යටම නිවල දාන එක. අදත් ඒ ගිනි නිවන්න බැරිවෙලා රටම අනාථ කරලා. ගොන් මහින්දලා බණ්ඩට වඩා ජාතිය විකුණන් කාපු එකෙක්. උන් එක පැත්තකින් සිංහලය හුරතල් කරලා අනිත් පැත්තෙන් දෙමළ මරක්කලා හුරතල් කලා. හැබැයි වේදිකාවේ මහ සිංහලය වගේ තමයි පකයා රගපෑවේ.
    ------ Post added on Jun 8, 2022 at 2:14 PM
     
    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    අපි දුපත් වාසින් ඉතින් නායකයෙක් මත තමා යැපෙන්නෙ, ඒක අපේ ජාන වල තියන දෙයක්. අනිත් එක ආත්මාර්ථකාමි, ඉරිසියාකාර ගතිය ඔය දේවල් තමා මෙතනට ආවෙත් තව ඉදිරියටත් ඔය ටිකම තමා generation alpha එවුන් තමා මේ රට හදන්නෙ, උන් ටිකට තවම අවුරුදු 12 යි !
     
    • Like
    Reactions: vali aththa

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    ඒක එකක්, නමුත් මෙහෙම කෙළ වෙන්න හේතුව අළුතින් bump කොරපු thread දෙකක ඇති.
    Mn dakka eke kiyanne religious matter ekak kiyalane. Ekama newei bn.

    අපි දුපත් වාසින් ඉතින් නායකයෙක් මත තමා යැපෙන්නෙ, ඒක අපේ ජාන වල තියන දෙයක්. අනිත් එක ආත්මාර්ථකාමි, ඉරිසියාකාර ගතිය ඔය දේවල් තමා මෙතනට ආවෙත් තව ඉදිරියටත් ඔය ටිකම තමා generation alpha එවුන් තමා මේ රට හදන්නෙ, උන් ටිකට තවම අවුරුදු 12 යි !
    Ai thamange pakshe ekawa rate natakaya karanna hamoma try eka
    ------ Post added on Jun 8, 2022 at 8:58 PM
     
    • Like
    Reactions: Lokuaiya_123