අපි rep කරමුද?අපි rape වෙමුද?
මුලින්ම බලමු reputation කියන්නේ මොකක්ද කියලා►
Wikipedia-Reputation can be considered as a component of the identity as defined by others.
ඒ කියන්නේ අනෙක් අය යම් පුද්ගලයකු වෙත දක්වන සැලකිල්ල.
අපේ එළකිරි එකට ඒක ගලපනවානම් යම් සාමාජිකයෙක් වෙහෙසවී,කරුනු රැස් කර,නවතම...