www.elakiri,com(එළකිරි.කොම්)
මම එළකිරි.කොම් එකේ මගේ 9000 වන post එක ලෙස මේක දාන්නේ......
එළකිරි.com එකේ අළුත් සාමාජිකයන්ට හා සමහර පරණ සාමාජිකයන්ට මේක වැදගත් වෙයි..
එළකිරි එක domain එකක් විදිහට register කරලා තියෙන්නේ, 2004 මාර්තු 16.
අපේ GTRZ අයියා ඉස්කෝලෙන් out වෙලා නිකන් ඉන්න ගමන් කරන්න...