මෙතෙක් කල් එළකිරි පවුලත් සමග සිටියේ
නොසිතු ලෙසට සමුගන්නට සිදුවන්නේ
යහළු යෙහෙලියන් සමගින් එකමුතුවෙන් සිටියේ
සමුගන්නට අවසරයි මට, සොයුරු/සොයුරියනේ...:dull::(
මම කවදාවත් හිතුවේ නැහැ එළකිරි පවුල දාලා යන්න...එත් අද එහෙම වෙන දවසක්..
ගොඩක් දුකින්..හැඟුම් බරින් ඔබ අතරින් වෙන් වෙන්නට සිදු වෙනවා...