මෙතෙක් කල් එළකිරි පවුලත් සමග සිටියේ
නොසිතු ලෙසට සමුගන්නට සිදුවන්නේ
යහළු යෙහෙලියන් සමගින් එකමුතුවෙන් සිටියේ
සමුගන්නට අවසරයි මට, සොයුරු/සොයුරියනේ...

මම කවදාවත් හිතුවේ නැහැ එළකිරි පවුල දාලා යන්න...එත් අද එහෙම වෙන දවසක්..
ගොඩක් දුකින්..හැඟුම් බරින් ඔබ අතරින් වෙන් වෙන්නට සිදු වෙනවා...
එලකිරි පවුල සමග ගතවුණ කාලය, හමුවුන මිතුරු මිතුරියන්, කතා කල, කියූ සියල්ලන්, සොඳුරු මතකයන්...ජීවිතය පුරාවටම..මගේ හිතේ රෑදිලා තියේවි..ඒ එළකිරි පවුල මගේ ජීවිතයට ගොඩක් සමීප උන නිසා...පහුගිය කාලයේදී ජීවිතයට ගොඩක් වටිනා මිතුරු මිතුරියන් ඇසුරු කරන්න ඉඩ ලැබුනා..ගොඩක් දේ ඉගන ගත්තා...ගොඩක් දේවල් ජීවිතයට එකතු කර ගත්තා...විනෝද උනා...වලි දාගත්තා
...
විශේෂයෙන් එළකිරි රේඩ්යෝ එක සහ එලකීරි රේඩ්යෝ ටීම් එකේ අයියලා සෙට් එක ආදරෙන් මතක් කරනවා...
මම යන එක ගෙන හැමෝම ප්‍රශ්න කරයි..මේක එළකිරි එක ඇතුලේ උන දෙයක් නෙවෙයි..personal ප්‍රශ්නයක්
PS: මගේ ඔන්ලිනේ සියලු accounts deactivate කරන්න බලාපොරොත්තු වෙනවා..හදිස්සි දෙයකට මාව contact කරගන්න ඕනේ උනොත් අපේ අයියට(BLACKLIST_MEMBER) දැනුම් දෙන්න...
අද ඉදන් ඔයාල අතරින් too_little කියන නම මැකෙයි...ඔයාලට බුදුසරණයි..
නොසිතු ලෙසට සමුගන්නට සිදුවන්නේ
යහළු යෙහෙලියන් සමගින් එකමුතුවෙන් සිටියේ
සමුගන්නට අවසරයි මට, සොයුරු/සොයුරියනේ...

මම කවදාවත් හිතුවේ නැහැ එළකිරි පවුල දාලා යන්න...එත් අද එහෙම වෙන දවසක්..
ගොඩක් දුකින්..හැඟුම් බරින් ඔබ අතරින් වෙන් වෙන්නට සිදු වෙනවා...
එලකිරි පවුල සමග ගතවුණ කාලය, හමුවුන මිතුරු මිතුරියන්, කතා කල, කියූ සියල්ලන්, සොඳුරු මතකයන්...ජීවිතය පුරාවටම..මගේ හිතේ රෑදිලා තියේවි..ඒ එළකිරි පවුල මගේ ජීවිතයට ගොඩක් සමීප උන නිසා...පහුගිය කාලයේදී ජීවිතයට ගොඩක් වටිනා මිතුරු මිතුරියන් ඇසුරු කරන්න ඉඩ ලැබුනා..ගොඩක් දේ ඉගන ගත්තා...ගොඩක් දේවල් ජීවිතයට එකතු කර ගත්තා...විනෝද උනා...වලි දාගත්තා
...විශේෂයෙන් එළකිරි රේඩ්යෝ එක සහ එලකීරි රේඩ්යෝ ටීම් එකේ අයියලා සෙට් එක ආදරෙන් මතක් කරනවා...

.9+