ඔව් උඹ අහල තියන ප්‍රශ්නේ මෙහෙමනේ......සිංහල මුස්ලිම් ගැටුම් ඇති කරන්න කුමන්ත්‍රණයක් තියනවලු (මාලිගාවත්තේ උන්ගේ පර කමට පක්කොන්ට සපෝට් කරලා නෙවෙයි :lol:) හැබැයි ඒක මහින්ද නම් නෙවෙයිලු :rofl:
දැන් තේරෙනවනේ උඹ බලාපොරොත්තු වෙන උත්තරේ :lol: නෑ නෑ පුටේ උඹට ඕනේ උත්තරේ අපි දෙන්නේ නෑ අපි දෙන්නේ අපිට ඕනේ...