1. isurueka

    ✈✈ Aviation ✈✈

    ලොකුම එක මට ඕනේ කියන්න ඇති :dull: පොඩි එකෙක් වගේ :sorry:
  2. isurueka

    PS4 vs Xbox ONE

    PC එකක් ගනින් :P PS4 එක හොඳයි කියල හිතනවා.......PS4 exclusives Xbone එකට වඩා හොඳයි :yes:
  3. isurueka

    ගේම්

    ඈ බං උගේ නම රමන් උනාට උට රමණය බැරිද?:eek:
  4. isurueka

    ✈✈ Aviation ✈✈

    හ්ම්ම්...:(
  5. isurueka

    ✈✈ Aviation ✈✈

    දුක කියන්නේ ඌ නිකන්ම බයියෙක් නෙවෙයි ATC කෙනෙක්ද කොහෙද :sorry:
  6. isurueka

    ✈✈ Aviation ✈✈

    BTW මම මේක හොරෙන් බලන එකෙක් :yes: උඹල කියන ඒවා බලනවා මිසක් කතා කරන්න දැනුමක් නෑ :sorry:
  7. isurueka

    ✈✈ Aviation ✈✈

    රිදුනා සිංහලු :sorry: අපේ උන් ඉතින් greater hambanthota project ද මොකක්ද එක ඉවරවෙනකන් බලන් ඉන්නවා :dull:
  8. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    ඔන්න ඔහේ නිකන් ඉඳපන් :lol::lol::lol:
  9. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    ආ මේ තියෙන්නේ.....මමත් අදයි දැනගත්තේ
  10. isurueka

    ගියපාර_මේපාර

    ඔය ෆොටෝ එක ගිය චන්දෙටත් දැම්ම නේද?:rofl:
  11. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    තියන බවක් අහලනම් නෑ බං
  12. isurueka

    2015 July 18 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    ෂෝ එක පස්ට :yes: අපිත් එහෙනම් යනවා :cool:
  13. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    බයික් වල නම් ඉතින් කූලින් ඇත්තෙම නෑනේ එක තැන තියෙද්දී :baffled: අනික් වාහන වලත් කූලින් අඩුවෙන හේතුවත් බලපානවා ඇති.....dyno එකක දාද්දීත් ඉස්සරහින් පත ෆෑන් එකක් දානවනේ
  14. isurueka

    2015 July 18 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    ඒ ගමන්ම උඹත් වෙට් කෙනෙක් ගාවට පලයන් :yes:
  15. isurueka

    2015 July 18 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    එහෙම පර කතාවක් කියන්න නම් ඉතින් වෙන කවුද මම මිසක් කියල හිතුනේ නැද්ද :rofl:
  16. isurueka

    2015 July 18 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    අන්න යකාට තේරුනා :yes:
  17. isurueka

    2015 July 18 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    මම ඒ ගීතයට තනුජකව එකතු කරගන්නවා :rofl:
  18. isurueka

    2015 July 18 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    ආ ඒකයි මේ සසා අන්කල් වීරයා වෙලා :rofl:

    No contents