මෙතන එක පක්ෂයක් වෙනුවෙන් කඩේ ගිය කේස එකක් පේන්න නැහැ නේ මචං, ඒ විදිහට හිතුවොත් එහෙම කියන්නත් පුළුවන්, මෙතන කට්ටිය උද්ඝෝෂණය කරන්න ආවේ වීරයෙක් ව බලු කරන හින්දා, ඇත්තම මෙතන වෙන්නේ මොකක්ද කියලා ඔයා වීඩියෝ වලින් දකින්න ඇතිනේ, දැක්කේ නැත්නම් මම දර්ශන පට ලබා දෙන්නම්:)