හිරු එකෙන් කරන දේ දන්නෙ නැතුව ඒව විශ්වාස කරන එකෙක් ඉන්නව නම් මනුස්සයෙක් වෙන්න බෑ. හරකෙක්ම වෙන්න ඕන.
පංසලක බෝදි පූජාවක් කරන්න ක්රම දෙකක් තියෙනවා. පංසලෙන්ම සන්විදානය කරන ඒවා තියෙනවා, මිනිස්සු සන්විදානය කරන ඒවා තියෙනවා. මේක කොහොම එකක්ද දන්නෙනෑ. මිනිස්සු කරන එකක් නම්, පංසලට ඒකට විරුද්ද වෙන්න බෑ...