Shaa uba dannawane dan wa. Dan wa danne nathi aya meke innawaහෙළ බොදු රුචිරලගේ වීරයා ඩැන් ප්‍රියසාද් නේද ඉන්නේ![]()
මොකක් කිව්වා? උබ හිරු ටීවී අතහරින්න ලෑතියි?

NAGA LOKEN SUKRA DATHU APU THANA NEDA?ඉතිං හාමුදුරුවන්ට අහවලා වෙනුවෙන් ආශිර්වාද පූජා පවත්වන්න බෑ කියල නීති දාන්න බෑනෙ.
බුද්ධාගමයි කැළනි පන්සලයි දේශපාලනයට ගාවා නොගෙන ඉන්නවානම් හොඳයි.
දුමින්ද විතරක් නෙමෙ මදුෂ්,කංචිපාන ඉම්රාන් ට සෙත්පතා ආශිර්වාද බෝදි පූජාවක් තිබ්බත් හාමුදුරුවන්ට මුකුත් කියන්න බෑ බන්..


හිරු එකට විරුද්දයිනෙ එතකොට
mama kohomath TV balanne nehe bro,,
බුද්ධාගමයි කැළනි පන්සලයි දේශපාලනයට ගාවා නොගෙන ඉන්නවානම් හොඳයි.
දුමින්ද විතරක් නෙමෙ මදුෂ්,කංචිපාන ඉම්රාන් ට සෙත්පතා ආශිර්වාද බෝදි පූජාවක් තිබ්බත් හාමුදුරුවන්ට මුකුත් කියන්න බෑ බන්..
හිරු එකෙන් කරන දේ දන්නෙ නැතුව ඒව විශ්වාස කරන එකෙක් ඉන්නව නම් මනුස්සයෙක් වෙන්න බෑ. හරකෙක්ම වෙන්න ඕන.
පංසලක බෝදි පූජාවක් කරන්න ක්‍රම දෙකක් තියෙනවා. පංසලෙන්ම සන්විදානය කරන ඒවා තියෙනවා, මිනිස්සු සන්විදානය කරන ඒවා තියෙනවා. මේක කොහොම එකක්ද දන්නෙනෑ. මිනිස්සු කරන එකක් නම්, පංසලට ඒකට විරුද්ද වෙන්න බෑ. මේකත් එහෙම එකක් නම් ඉතින් සංවිදානය කරන අය්ව තමා අත අරින්න ඕන.
හිරු එක ඉතින් කොහොමත් කරන වැඩේ මොලේ තියෙන ඕන එකෙක්ට තේරෙනවනේ බන්..උන් කරන්නේ දුමින්දව එලියට ගන්න රටේ මතයක් හදන එක..හිරු එකට විරුද්දයිනෙ එතකොට
ඒ හාමුදුරුවොන්ට මම මුකුත් කිව්වෙ නෑනේ බන්. හිරු එක තියන් දුමින්දව අයින් කරන හැටියි දැනගන්න ඕනේ
..හිරු එක ඉතින් කොහොමත් කරන වැඩේ මොලේ තියෙන ඕන එකෙක්ට තේරෙනවනේ බන්..උන් කරන්නේ දුමින්දව එලියට ගන්න රටේ මතයක් හදන එක..
මම නම් හිතන්නේ නෑ කවදාවත් දුමින්දට ජනාධිපති සමාවක් ලැබෙයි කියලා ගෝටා ගෙන් (මහමැතිවරනයෙන් පස්සේ වත්).
ඌ කුඩු වික්කාද නැද්ද දන්නේ නෑ හැබැයි ඌට කුඩුකාරයා කියන ලේබල් එක වැදිලා ඉවරයි එහෙම කෙනෙක් නිදහස්කරලා ගෝටා නම කැත කරගනී කියලා හිතන්න බෑ
එලකිරි එකේම තනුජක කියලා තියෙනවා දැක්කා
ශ්‍රේෂ්ඨාධිකරනය ජජ්ලා 5ක් දුන්න තින්දුව ආයිත් ජජ්ලා 7ක් දාලා විභාග කරන්න පුලුවන් කියලා..
එහෙම තීන්දුවකින් එලියට ආවොත් තමයි..
එහෙම බෑ ජජ්ලා නෑලු 7 තමයි උපරිම .දුමින්දට හම්බෙන අන්තිම චාන්ස් එක..
බයියො හිතන් ඉන්න විදිහට 7කින් බැයි නම් 9ක් දාලා, බැරි වෙලාවත් නමය නපුරු උනොත් 11ක් දාලා හරි එලියට ගන්න ඕන මනුස්සයෙක් තමයි දුමින්ද

එහෙම බෑ ජජ්ලා නෑලු 7 තමයි උපරිම .දුමින්දට හම්බෙන අන්තිම චාන්ස් එක..
බලමු මොකද වෙන්නේ කියලා![]()
තමන් බඩගින්නෙ ඉඳලා තමන්ගෙ කෑම එක බඩගින්නෙ ඉන්න පූසන්ට කන්න දෙන්න තරම් කරුණාවෙන් මෛත්‍රීයෙන් පිරුනු හිතක් එපා කියන්න තරම් උබ දුශ්ඨයෙක් නම්, උබ වගේ එවුන් බුදු දහමට අවශ්‍ය නැත. දුමින්දව අතහැරීමයි බුදු දහම අතහැරීමයි අතරෙ වෙනසක් නෑ.kawda yako budu dahama atharinna ona kiwwa un?. meke thambi innawada
හිරු එකට විරුද්දයිනෙ එතකොට
Mama news balanawa one ekaka, rate loke wena dewal denaganna,,
e arenna unge political agenda wedak nehe bro..
Yp.. im against their politics.


