මෙන්න අපේ මිනිස්සුන්ගේ වැඩ..
දිල්කා සමන්මලී මේ විදිහට ඇදුම් ඇන්දේ
අද ඊයේ නොවේ,
මේ ඇදුමේ ඇති වරද මොකක්ද?
බ්‍රා එක හො පටියක් හෝ පේනවාද?
අපේ පාදඩ ෆේස් බුක් වීරයින්,ගේ නොමනා
ක්‍රියා දාමයන් නිසා
බෞද්ධයින් දවසින් දවස කලකිරේ.
මා දිල්කාට කඩේ යනවා නොව..
බොරු වැරදි අල්වාගෙන ,මේ කරන අමන ජඩ වැඩේ
නිසා...