මම තවමත් ඥාණසාර හිමිට ගරු කරනවා..
උන් වහන්සේගේ ක්‍රියාදාමයන් අපූර්වයි..
ඒවගේම උන් වහන්සේ රටට වැඩක් කරනවා..
හැබැයි පෙන්නන් බැරි..
ආන්ඩුවටයි, ජන පතියටටි, ආරක්ෂක කේලාම්ටයි
ගාන සුදු හුණ් පාර..
සිවුර දාගෙනෙම..
මම උන් වහන්සේගේ ලඟින්ම ඇසුරු කර කෙන්ක්
බොදු බල සේනාන කරන ඇතැම දෑ අනුමත කරනවා..
සමහර...