කට්ටියට ඇති වෙලා තියන පොදු ප්‍රශ්න කිහිපයකට මං උත්තර දෙන්නම් ( FAQ `s )
ප්‍රශ්ණ අංක 1 : මේක prepaid Sim වලට විතරද active කරන්න පුළුවන් ?
- ඔව් මචං postpaid ඒවාට බැහැ .
ප්‍රශ්ණ අංක 2 : උබට මේ speed එක එන Dongle එක මොකක් ද ?
- Huawei E 367
ප්‍රශ්ණ අංක 3 :මේ speed එක ගන්න අනිවාර්යෙන්ම hspa +...