5 GB රුපියල් 50 ට දවසේ ඕන වෙලාවක.. ( 1 GB for 10 /= )

kiripaan

Active member
  • Dec 28, 2012
    426
    50
    28
    මමත් දැන් අවුරුද්දකටත් වඩා වැඩියෙන් Film download කරන්න පාවිච්චි කරන්නේ ඔය package එක.කලින් නම් 100 package එක.එත් දැන් ඒක 500mBවලට speed limit කරල.ලංකාවේ film download කරන්න හොඳම package එක ඔක තමයි.

    :yes::yes::yes:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    අහ්හ් .. හරි හරි බන් .. දැන් හරි ..
    දෙවියෝ අපිට එහෙම කරන්නේ නෑ ... :D


    67415228.png
     

    Similar threads