මම උඹේ ෆේක් එක කියලා මේකෙන් තවත් තේරෙනවා මං කියන්නෙත් ඕකම තමා බන් :baffled:
මට දේශපාළුවො පේන්න බෑ කාලකණ්නි උන්ගේ පවුල් පිටින් සැප විදිනවා උන්ට දෙන උන්ටයි හැමදේම
මේ රටේ දේශපාලනය නැතුව දෙයක් කරගන්න බැරිය කියන තැනට අපේ තරුණ ළමයි වැටිලා තියෙනවා හරි දුකයි දුක් වෙවි ඉදලත් බම්බු ගහන්නද !
මම නම් එක...