:yes::yes:
ඒ වගේම වයිරස් ගාර්ඩ් ඕනා නෑ අළුත් වයිරස් කිසි එකක් 98 වැඩ නෑ කර්නල් එක වෙනස් ඒවගේම Core මැෂන් එකකට දාගත්තම මල් 7 යි ස්පීඩ් ලොවෙත් නැතිවෙන්න ඇස් රිදෙන්නෙත් නෑ ගේම් ගහන්නත් බෑ පරණ ඩොස් ගේම් එකක් ගහනවා විතරයි උපරිම පුළුවන් නීඩ් ෆෝ ස්පීඩ් 2 /3 විතරයි ඒ නිසා වෙලාවයි කරන්ට් එකයිත් ඉතුරුයි...