1. එළකිරි.com

    හෙට බලන්න ! :baffled: ත්‍රෙඩ් එක ක්ලෝස් කරයි නැත්තං ඩිලීට් කරයි බන් ඒත් මේක අනාගතේ උදාහරණයක් වශයෙන් වැරදි කරන අයට පෙන්වන්න ක්ලෝස් කරොත් විතරක් ඇති කියලයි මම හිතන්නේ
  2. එළකිරි.com

    මම කිව්වෙත් ඔය ටිකම තමා යාළුවා සමහරු කියනවා ඒවායේ උන්න ලස්සන තරුණියොන්ගේ අගපසගවල ලස්සන නිසා කමක් නෑල්ලු ඒවා කවුරුත් දකින්න ආසලු
  3. C# HELP එකක් OOne

    බම්ප් තමා මල් බබෝ ! කෝ කවුරුවත් නැද්දෝ:oo:
  4. එළකිරි.com

    :lol::lol::lol: දත් කිඹුලා සහ මාතර කිඹුලා නිසා රිදුනේ කාටද කියලා කවුරු කවුරුත් දන්නවා :rofl::P
  5. C# HELP එකක් OOne

    sql server 2005 or Higher and visual studio 2005 Or Higher එකක්
  6. එළකිරි.com

    කියන්න තියෙන දේ තමා යාළු ඔය කිව්වේ හරි පුදුම දේකුත් තියෙනවා සයිට් එකෙන් බෑන්වෙච්ච ෆේක් අයිඩී පාවිච්චි කරපු කෙනෙක් මාත් එක්ක වාද කරද්දි මං දුන්න රිප්ලයිවලට කට උත්තර නැති වුනාම ඔයා ඔය කිව්ව වචන් ටික, ඒ විදිහටම පාවිච්චි කළා !!! එයා ෆේක් රාජයෙක් ඔයා දන්නේවත් නැතුව ඇති එයාට තියෙන ෆේක් තොගේ ;) මේ...
  7. එළකිරි.com

    යාළුවා මට ආණ්ඩුවක් නෑ ඒවගේම මම කිව්ව දේ ඔයා තේරුම් අරගෙන නෑ මම කිව්වේ ඔටෝ ෆිල් ඔප්ෂන්ස් ගැන මේක ගූගල් එක සම්බන්ද දෙයක් මිසක් ආණ්ඩුවක් ගැන දෙයක් නෙවෙයි ඔයාට එන්ටර් යතුර ඔබන්න වුනානේ නේද මේ සර්ච් රිසාල්ට් එක අරගන්න ඒක ගැන තමා මමත් කිව්වේ එන්ටර් යතුර එබීමෙන් ඔයාම ඒක හොයාගෙන ගියා මිසක් ගූගල් එක...
  8. C# HELP එකක් OOne

    උදව් කරපු හැමෝටම ස්තූතියි !
  9. එළකිරි.com

    මට දේශපාලනයක් නෑ යාළුවා අපි මෙතන කතා කළේ සයිට් එක ගැනනේ ;) අරාබි ක්‍රමයට අනුගත වීම මම නම් එකහෙලා ප්‍රතික්ෂේප කරනවා මම කියන දේ ඔයා වැරදියට තේරුම් අරගෙන තියෙනවා යාළුවා කෙලින් හිතන්න මම කියන්නේ නෑ ලංකාවේ පෝර්න් සයිට් තහනම් කිරීම වැරදියි හෝ හරි කියලා මම කියන්නේ එළකිරිය සීමාවන් යටතේ පවත්වාගෙන යෑම...
  10. එළකිරි.com

    හොදයි ඒ දකින්න ආසා කරන ලිංගිකත්වය දැනට සියල්ලන්ට හිතකරයැයි සැලකෙන මේ වෙබ් අඩවිය තමන්ගේ දරුවෙක්වත් ලග තබාගෙන බියකින් සැකයකින් තොරව නරඹන කෙනෙක්ට නොහිතූ විදිහට හදිස්සියෙන් දකින්න ලැබුනොත් කොයි තරම් අපහසුතාවයකට පත්වෙනවද මම පෞද්ගලිකව ඊයේ අපහසුතාවයට පත්වුනා මේක නිසා මේක බලන කෙනෙක් ලග කවුරුවත් නැති...
  11. එළකිරි.com

    දැන් මෙතැනත් යහපත් විදිහට යන්න තිබුනු මේ ත්‍රෙඩ් එකේ සාමාජිකයන්ට අපහාස කරමින් පහත් ආකාරයක් ප්‍රදර්ශණය කලා සමහරුන් ඔවුන්ගේ මතය වෙන්නෙත් මෙහේ කෙල්ලන්ගේ නිරුවත් පින්තූර දැමියය යුතුයි කියන එක ඒකයි වැරදි සීමාවන් කඩාගෙන යාමයි වැරදි
  12. එළකිරි.com

    ඔන්න නියම විදිහට අදහස් දක්වන්න දැන්ද තේරුණේ ? ඕක ඔහොම වෙන්න පුළුවන් ලිංගිකත්වය කියන දේ යටපත් කරන්න බෑ ඒක ස්වභාවික දෙයක් ඒත් ඒක සහ මේ වෙබ් අඩවිය කියන්නේ දෙකක් වෙබ් අඩවිය තුල ලිංගික දර්ශණ අඩංගුදේ පල කරන්නට ගියොත් මේ වෙබ් අඩවියත් Exbii අඩවිය වැනි පහත් තත්ත්වයන්ට වැටෙන එක නවත්වන්නට බෑ අනික ඔබේ මතයට...
  13. එළකිරි.com

    ඇත්තෙන්ම .. වෙබ් අඩවිය තුල Models ලාගේ පින්තූර දැම්මාට අපි කිසි විරුද්ධත්වයක් දක්වන්නේ නෑ ඒත් සමහරු ඊයේ පෙරේදා පිටුපසින් පූර්ණව යටිකය නිරුවත්ව ප්‍රදර්ශණය වෙන ඡායාරූප පල කර තිබුනා ඒවා රිපෝර්ට් කළ පමණින් ඉවත් කිරීමට ඇඩ්මින් කටයුතු කළා අපි මෙතන නොගැලපෙන දේ දැමීමමටයි විරුද්ධ
  14. එළකිරි.com

    මේකටත් දේශපාලනය ගාවා ගත්තා නේද යාළුවා ඔයාගේ අරමුණු පේනවා ඒ නිසා මෙතනින් එහාට ඔයාට උත්තර දෙන්නේ නැහැ මම කතා කළේ වෙබ් අඩවිය යහපත් තත්ත්වයක පවත්වාගෙන යෑම පිණිසයි හැම දේටම දේශපාලනය ඇදලාගත්තු එක් එළකිරියේ සිට කෙනෙක් ඊයේ පෙරේදා එයාගේ ෆේක් රාජයනුත් සමගම අවසන් ගමන් ගියා මතක ඇති අනික ඔයා කියන විදිහට...
  15. එළකිරි.com

    මම පොන්සියෙක් නෙවෙයි මෙතන රූල්ස් කියලා දෙයක් තියෙනවානේ යාළුවා සෙක්ස් කියන එක වැරැද්දක් නෙවෙයි ඒ වගේම එළකිරි කියන්නේ 18+ සයිට් එකකුත් නෙවෙයි ඒ දෙකම ඔළුවේ තියාගන්න. ඔයා වැසිකිලි යනවා ඒක වැරැද්දක් නෙවෙයි, එහෙමයි කියලා ඔයා උදේ කෑම මේසෙ ඒ වැඩේට යොදාගන්නේ නෑනේ නේද ? ඒකට වෙනම තැනක් තියෙනවා ඒ වගේම...

    No contents