ලංකාවේ පැරණි සර්ප වෙදකම
අපගේ විස වෙදකමට ඇත්තේ පැරණි ඉතිහාසයකි. බුද්ඬදාස රජුද සර්පයන්ට වෙදකම් කළ බව ඔබ අසා ඇත.
පැරැණ්නන්ට අනුව සර්පයන් කොටස් දෙකකි,
►ඇතුළු පංතියේ සර්පයන්
►පිටත පංතියේ සර්පයන්
►නයා, පොළඟා, මාපිලා, කරවලා ඇතුළු පංතියේ සර්පයන්ය.
►ගෝනුස්සා, කුණකටුවා, ගරුඬා, දෙබරා පිටත...