අඩේ හිංදි කිව්වහම මතක් වුනේ මම ලඟදි අහම්බෙන් වගේ ටිකිරි මාරි බොලඳ හිංදි ෆිල්ම් එකක් දෙකක් බැලුවා.. ඒකෙත් ආතල් එක උපරිම ෆිල්ම් එකක් තියනවා... උබලා බලලා තියනවානම් සොරි තමා නැත්නම් ඉතින් පස්සේ බලපල්ලා..... මට තමා ඒ ෆිල්ම් එකේ නම මතක නෑ කියහන්කෝ... හිටපන් කොපි පේස්ට් පාරක් දාන්න...