ඒක නම් එහෙම තමා බං.. කෙල්ලෙක් ඉන්නකොට එහෙම ගතියක් නම් තියෙනවා.. මං ඒක අත්විඳලා තියෙනවනේ.. ඒක නිසා මං හොඳටම දන්නවා.. ඒත් බං ඊට වඩා හපං ලව් එක බ්‍රේක් වෙලා විඳවන්න ගියාම.. ජීවිතේම එපා වෙනවා..

වෙලාවකට ආදරේ කරන්න හිතෙනවා.. තවත් වෙලාවකට හිතෙනවා තනියම ඉන්න එක හොඳයි කියලා.. අනේ මන්දා බං..
පරණ ජොබ් එකම තමා කොල්ලා.. අද පෝය නිසා ටිකක් ෆ්‍රී එකේ ඉන්නවා..
ඔව් දැන් නම් හොඳයි.. ඒත් වැඩිය නිදිමරන්නෙ නැහැ මං.. පරිස්සම් වෙන එක හොඳයිනේ..
මොකද උඹ මේ දවස්වල කරන්නෙ..?