You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
එල එල... මාත් සැරින් සැරේ පොඩ්ඩක් ඇවිල්ලා යනවා :D
-
අයියා සුඩූ මම යනවා හලෝ දැන් ගොඩාක් වෙලා ඇවිල්ලා.. ආයිත් ටික දවසකට එන්නෙත් නෑ... එහෙනම් ජය වේවා..
තෙරුවන් සරණයි :D
-
මට කෑලි කරන්න පුලුවන් තත්ත්වයක නෙමේ අයියේ මම ඉන්නේ... ගොඩ්ඩක් ප්රශ්න තියනවා එහෙම නැතත් මට කෙල්ලෝ එක්ක ඩීල් කරන්න තේරෙන්නෑ :(
-
අඩේ සිරාවටම පට්ටයි ...:D
අමුතුම ගතියක් තියනවා :cool: ඇනිමේශන් එකක් වගේ :D:D
-
-
:shocked::shocked::shocked::shocked:
-
-
අපෝ මොන බූට් ද. බූට් කන්නත් එකෙක් සෙට් වෙන්න එපැයි
-
-
ඔහ්හ් අයි සී........
ඉ අම් ෆයින් තැන්ක්යූ... :P
වට් අබවුට් යූ :rofl:
-
-
:rofl::rofl::rofl: අහ්ම්ම් ම්ම්ම්.... මේ අයි නෝ හු ආ යූ ප්ලීස් ....... :P:P;)
-
-
-
අපෝ කෙල්ලෝ ගැන කතා කිරීම පල රහිත දෙයකි...
-
ආහ් ඒක ඉවරයි බන්....
මේ අපි පස්සේ චැට් එකක් දාමු.. මම දැන් යනවා බන්...
-
-
දැන් කොල්ලා පොඩි ජොබක් කරනවා බන් ජොබක් කිව්වට වැඩ පුරුදු වෙනවා නෝ පඩී.... මම පස්සේ වෙලාවක කියන්නම් සිද්දිය සවිස්තරව...
-
අයියෝ කෙල්ලෙක් ඉන්නවනම් ඉතින් ඒකත් එකක්.... :(
තාම තනිකඩ ඒක හොඳා වගේ :P
-