රත්තරං අයියා ඉතින් වැඩ කරුනේ. :D ඔන්න ඔහේ සෙට් වුන වෙලාවේ මූනටම කියන්නම්.. එලකිරි එකේ මට කතා කරන්න ඕන, ඒත් කතා කරන්න වුන නැති අයගෙන් එක්කෙනෙක් ඔයා...:D තව ලිස්ට් එක ඉන්නවා...:P
ඔයාගේ ත්රෙඩ් ටික කියවලා ඉන්න ඕනා එකටම.... :yes:
මොකක්ද 2005 න් පස්සේ විශේෂත්වය