මම කට්ටා Aug 24, 2013 දැන් කොල්ලා පොඩි ජොබක් කරනවා බන් ජොබක් කිව්වට වැඩ පුරුදු වෙනවා නෝ පඩී.... මම පස්සේ වෙලාවක කියන්නම් සිද්දිය සවිස්තරව...
දැන් කොල්ලා පොඩි ජොබක් කරනවා බන් ජොබක් කිව්වට වැඩ පුරුදු වෙනවා නෝ පඩී.... මම පස්සේ වෙලාවක කියන්නම් සිද්දිය සවිස්තරව...
Dinushasankalpa Aug 22, 2013 බස් එක පේන්ට් කරන්න දාලා එපා වෙලා ඉන්නෙ බං.. අදත් දැනුයි ගෙදර ආවෙ.. අද රෑට ලියලා දාන්නං බං.. සොරි