කොල්ලා ගේ පූස් ප්රශ්නය? (joking cat)
පූස් ප්රස්නය...
ටීචර්: මම ඔය ලමයාට පූස් පැටව් 2 යි, එ එක්කම තවත් පූස් පැටව් 2 යි, තවත් පූස් පැටව් 2 කුයි දුන්නොත්, ඔය ලමයා ගාව පූසෝ කීයද?
සයිමන් : 7යි සර්
ටීචර්:නෑ ලමයා, නෑ ලමයා හොදට අහගන්න,
මම ඔය ලමයට පූස් පැටව් 2 යි, එ එක්කම තවත්...