රටවල් වලට විශේෂයි.........

Apr 23, 2012
22
21
0
රටවල් වලට විශේෂයි.........

4keem9.jpg

ඕස්ට්‍රේලියාව- සම්පූර්ණ මහද්වීපයක්ම ඇති රට
25qbq54.jpg

කැනඩාව - වැඩිපුර ම ඇලවල් ඇති රට

15i8c1z.jpg

ලිබියාව - වැඩිපුර ම කාන්තාර ඇති රට

2jbv5ev.jpg

යුකරේනය - වැඩි ම ස්වභාවික කුරුල්ලන් සිටින රට


vmua95.jpg

නෙදර්ලන්තය - මුහුදු සීමාවෙන් පහලම රට



2isxphk.jpg

මොන්ගොලියාව - අඩුම ජනගහනය ඇති රට


23ia0qv.jpg

තුවාලු - අඩුම සංචාරකයින් ගණනක් පැමිණි රට




කට්ටියම බලන්නකෝ..............


:):):):):):):):):):):):):)
 
  • Like
Reactions: C h o p p e