එතකොට බෙල්ල කපන එක, ශරියා ලො එක පසුකාලීනව එකතු උන එව්වා වෙන්න බැරිද. සමහරවිට අල්ලා එච්චර නපුරු නැතුව ඇති. ඔය සන්කල්ප හින්දා ඉස්ලාම් දරුනුයි ව්ගේ පේනවා වෙන්න බැරිද? රාමදාන් කාලෙට උපවාස කරලා හරක් මරන්නෙත් එහෙම චාරිත්‍රෙකට වෙන්න බැරිද? මම අහන දේ පැහැදිලි ඇති මම හිතන්නේ..