මගේ තර්කෙට නෙමෙයිනේ උබ කමෙන්ට් එක දැම්මේ. දැන් බබා වෙන්න හදන්න එපා.. මගේ තර්කේ උබ පිලිගන්නවනම් ගැටුමක් නැනේ මල්ලි. උබේ කට පොඩ්ඩක් ඉස්සර උනා. දැන් ඉතින් කොරන්න දෙයක් නැ. මමාහන්නේ එතකොට පාවල දුන්නු එක්කෙනාට උබේ තර්කයට අනුව, සිවුරට උබ ගරු කරලා නැනේ.. උබ පාවාදුන්නා කියලා අපහාස කරනවා. එතකොට දෙවෙනි පිටුවේ උබම ගෙනාපු ස්වාමින්වහන්සේට කතා කරන්න දන්නේ නැ කියලා උබ ගෙනාපු තර්කේ උබම බිදලා. මම නැවතත් අහන්නේ, උබ කිව්ව පාවා දුන්නු එකා මොකාද? මගේ තර්කේ වැඩක් නැ. ඔයාගෙ තර්කෙන් දෙමු බලන්න උත්තර.
පාවා දුන්න කියන එක අනියමාර්ත අසම්බායක් කියාවක්...ඒ වාක්යෙ කතෘ උබට කැමති නමක් දාල පූරනය කරගත්තම ඒක මගෙ අදහසක් වෙන්නෙ නැනෙ...


මම දබර අමිල හාමුදුරුවන්ඩ කොහෙද බැන්නෙ කියල පෙන්නපන්කො බලන්ඩ....
පාවා දුන්නෙ මේකයි කියල එකෙක් නම් කරන්නෙ කොහොමද කොච්චර නම් ඉන්නවද..



